ජියෝගො ඩි මේලො කූචීනො යනු, පෘතුගීසි ලංකාවේ දෙවන සහ එකළොස්වන කැප්ටන්-මේජර්වරයා විය. 1552 දී කූචීනො මුලින්ම පත්වීම ලද්දේ පෘතුගාලයේ සෙබැස්තියන් රජ වෙතින් වන අතර, 1552 දක්වා ඔහු කැප්ටන්-මේජර් තනතුර දැරීය. ඔහුගේ දෙවන ධුර කාගය 1570 සිට1572 දක්වා විය. ඔහුගේ අනුප්‍රාප්තිකයෝ පිළිවෙලින් ඩුවාර්ච ඩි ඒස සහ අන්තෝනියො ඩි නොරොඤ්ඤා වූහ.
ජියෝගො ඩි මේලො කූචීනො | |
|---|---|
| පෘතුගීසි ලංකාවේ 2වන හා 11වන කැප්ටන්-මේජර්වරයා | |
| තනතුර දරමින් 1552–1552 | |
| රාජ්‍ය නායකයා | පෘතුගාලයේ තෙවන ජෝන් රජ |
| පූර්වප්‍රාප්තිකයා | ජුවම් හෙන්රික්සෙ |
| අනුප්‍රාප්තිකයා | ඩුවාර්ච ඩි ඒස |
| තනතුර දරමින් 1570–1572 | |
| රාජ්‍ය නායකයා | පෘතුගාලයේ සෙබැස්තියන් රජ |
| පූර්වප්‍රාප්තිකයා | ෆර්නැන්ඩො ඩි මොන්රොයි |
| අනුප්‍රාප්තිකයා | අන්තෝනියො ඩි නොරොඤ්ඤා |
ආශ්‍රිත
- කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
| රජයේ නිලයන් | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා ජුවම් හෙන්රික්සෙ | පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා 1552-1552 | අනුප්‍රාප්තිකයා ඩුවාර්ච ඩි ඒස |
| පූර්වප්‍රාප්තිකයා ෆර්නැන්ඩො ඩි මොන්රොයි | පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා 1570-1572 | අනුප්‍රාප්තිකයා අන්තෝනියො ඩි නොරොඤ්ඤා |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජියෝගො ඩි මේලො කූචීනො පිළිබඳ තොරතුරු, ජියෝගො ඩි මේලො කූචීනො යනු කුමක්ද? ජියෝගො ඩි මේලො කූචීනො යනු කුමක් දර්ශනය කරන්නේ?