වේල්සයෙහි ජෝර්ජ් කුමරු (ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුයී; උපත 22 ජූලි 2013) යනු, විලියම් කුමරු, වේල්සයෙහි කුමරුගේ, සහ ඔහුගේ බිරිඳ කැතරින්, වේල්සයෙහි කුමරියගේ පුත් කුමරුවා මෙන්ම, තෙවන චාල්ස් රජගේ සහ, මිය ගිය ඩයනා, වේල්සයෙහි කුමරියගේ එකම මුනුපුරු/මිනිපිරියද වෙයි. ඔහුගේ පියාට පසුව, එක්සත් රාජධානියෙහි සිංහාසනයට සහ ස්වායත්ත පොදු රාජ්‍ය මණ්ඩල අධිකාරි ප්‍රදේශ 15 ක සිංහාසනයන් වෙත, ඔහුගේ සීයාගේ අනුප්‍රාප්තික ලෙසින් පත්වීමට උරුමකම් කියන දෙවැන්නා ඔහු වෙයි.
| ජෝර්ජ් කුමරු | |||||
|---|---|---|---|---|---|
ජෝර්ජ් කුමරු (2019) | |||||
| උපත | 22 ජූලි 2013 (වයස year 12 ක්) ශාන්ත මරියා රෝහල, ලන්ඩනය | ||||
| |||||
| වංශය | වින්ඩ්සර් රාජ වංශය | ||||
| පියා | විලියම් කුමරු, වේල්සයෙහි කුමරු | ||||
| මව | කැතරින්, වේල්සයෙහි කුමරිය | ||||
ආශ්‍රිත
- තිස්ස මඩවල, අශේන් සේනාරත්න (25 ජූලි 2013). "රජ කුමරාට නම් තබයි". ලංකාදීප ඔන් ලයින්. http://www.lankadeepa.lk/index.php/articles/155546. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 ජූලි 2013.
- "රාජකීය කුමරුට නම් තබයි". Newsfirst.lk. සම්ප්‍රවේශය 2013-07-25.
- "බි‍්‍රතාන්‍යයේ නව රජ කුමරු ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලූවිස්". hirunews.lk. සම්ප්‍රවේශය 2013-07-25.
- "ද රෝයල් ෆැමිලි නේම්". බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවේ නිල වෙබ් අඩවිය. ද රෝයල් හවුසෝල්ඩ්. සම්ප්‍රවේශය 24 ජූලි 2013.
සටහන්
- අභිධානයක් දරන රාජකීයයෙක් ලෙසින්, ජෝර්ජ් වාසගමක් භාවිතා නොකරන මුත්, එසේ වාසගමක් භාවිතා කරන විට , එය මවුන්ට්බැටන්-වින්ඩ්සර් විය යුතුයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වේල්සයෙහි ජෝර්ජ් කුමරු පිළිබඳ තොරතුරු, වේල්සයෙහි ජෝර්ජ් කුමරු යනු කුමක්ද? වේල්සයෙහි ජෝර්ජ් කුමරු යනු කුමක් දර්ශනය කරන්නේ?