බ්‍රිතාන්‍ය සිංහාසනයට උරුමක්‍රම පෙළ

මුල් පිටුව | බ්‍රිතාන්‍ය සිංහාසනයට උරුමක්‍රම පෙළ

බ්‍රිතාන්‍ය සිංහාසනයට උරුමක්‍රම පෙළ යනු එක්සත් රාජධානියේ සිංහසානයට උරුමකම් කීමට අයිතිවාසිකම් කිය හැකි සියළු පුද්ගලයන්ගේ අනුපිළිවෙලට වූ පෙළ වෙයි.

වර්තමාන උරුමකමේ අනුපිළිවෙල

  • පස්වන ජෝර්ජ් රජතුමා (1865–1936)
    • අටවන එඩ්වඩ් රජතුමා (1894–1972)
    • හයවන ජෝර්ජ් රජතුමා (1895–1952)
    • දෙවන එළිසබෙත් රැජින' (1926-2022)
      • තෙවන චාල්ස් රජතුමා (b. 1948) B D W
        • (1) විලියම් කුමරු, වේල්සයෙහි කුමරු (b. 1982) B D W
          • (2) ජෝර්ජ් කුමරු (b. 2013) B D W
        • (5) හැරී කුමරු, සසෙක්ස්හි ආදිපාදවරයා (b. 1984) B D W
          • (6) සසෙක්ස්හි ආචි කුමරු (b. 2019) B D W
      • (8) ඇන්ඩෘෘ මවුන්ට්බැටන් වින්ඩ්සර් (b. 1960) B D W
        • (9) බියට්‍රිස් කුමරිය (b. 1988) B D W
          • (10) සියෙනා එලිසබෙත් මෙනවිය (b. 2021) B D W
        • (11) එයුජීනි කුමරිය (b. 1990) B D W
          • (12) ඕගස්ට් බ්රෑක්ස්බෑන්ක් මහතා (b. 2021) B D W
      • (14) එඩ්වඩ් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා (b. 1964) B D W
        • (15) ජේම්ස් උතුමාණන් , වෙසෙක්ස්හි අර්ල්වරයා (b. 2007) B D W
    • (23) ලෙනා එලිසබෙත් ටින්ඩාල් මෙනවිය (b. 2018) B D W
  • හෙන්රි කුමරු, ග්ලෝස්ටර්හි ආදිපාදවරයා (1900–1974) 1952
    • (35) ඩවීනා වින්ඩ්සර් ආර්යාව (b. 1977) D W
      • (36) සෙන්නා ලෙවිස් (b. 2010) D W
    • මරීනා චාලට් වින්ඩ්සර් ආර්යාව (b. 1992) XC / W
    • නිකොලස් වින්ඩ්සර් සාමිවරයා (b. 1970) XC / D W
      • (44) ඇල්බට් වින්ඩ්සර් (b. 2007) D W
      • (45) ලියෝපෝල්ඩ් වින්ඩ්සර් (b. 2009) D W
    • (49) කැසියස් ටෙයිලර් (b. 1996) D W
    • (50) එලොයිස් ටෙයිලර් (b. 2003) D W
    • (52) කෙන්ට්හි මයිකල් කුමරු (b. 1942) MC / W
      • (53) ෆ්‍රෙඩ්රික් වින්ඩ්සර් සාමිවරයා (b. 1979) W
        • (54) මූඩ් වින්ඩ්සර් (b. 2013) W
    • විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බ්‍රිතාන්‍ය සිංහාසනයට උරුමක්‍රම පෙළ පිළිබඳ තොරතුරු, බ්‍රිතාන්‍ය සිංහාසනයට උරුමක්‍රම පෙළ යනු කුමක්ද? බ්‍රිතාන්‍ය සිංහාසනයට උරුමක්‍රම පෙළ යනු කුමක් දර්ශනය කරන්නේ?

      මුල් පිටුව | ඉහළට යාම

      අපව අමතන්න

      © 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.