ඩෙවෝන් දිය ඇල්ල ශ්‍රී ලංකාවේ සුන්දර දිය ඇලි වලින් එකක්ය. නුවර එළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේට බටහිරින් A7 මාර්ගය ආශ්‍රිතව ඩෙවෝන් දිය ඇල්ල පිහිටා ඇත. දිය ඇල්ලට ඩෙවෝන් යන නාමය ඉංග්‍රීසි ජාතික පුරෝගාමි තේ වැවිලිකරුවෙකු වු ඩෙවෝන් මහතාගේ නාමය නිසා ලැබිණ. දිය ඇල්ලේ උස මිටර 97කි. ශ්‍රී ලංකාවේ දිය ඇලි වලින් උස අනුව ඩෙවෝන් දිය ඇල්ල 19 වැනි ස්ථානය ලබා ගනී. මුහුදු මට්ටමේ සිට මිටර 1140ක් උසකින් දිය ඇල්ල පිහිටා ඇත. ජල ප්රභවයකොත්මලේ ඔයයි.
| ඩෙවෝන් ඇල්ල | |
|---|---|
| පිහිටීම | තලවකැලේ, ශ්‍රී ලංකාව |
| වර්ගය | Tiered |
| සමස්ථ උස | මීටර 97 |
| පතන සංඛ්‍යාව | 3 |
| ජල මූලාශ්‍රය | කොත්මලේ ඔය |
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- "Devon Falls". www.worldwaterfallsdatabase.com. සම්ප්‍රවේශය 2008-12-24.
බාහිර සබැදි
Wikimedia Commons has media related to Devon Falls.
- Devon waterfall , Talawakelle , Sri Lanka
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඩෙවෝන් ඇල්ල පිළිබඳ තොරතුරු, ඩෙවෝන් ඇල්ල යනු කුමක්ද? ඩෙවෝන් ඇල්ල යනු කුමක් දර්ශනය කරන්නේ?