ත්වරණය

මුල් පිටුව | ත්වරණය

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

ප්‍රවේගය වෙනස් වීමේ සීඝ්‍රතාවය ත්වරණය ලෙස භෞතික විද්‍යාවේ දී හැඳින්වේ. ඒකමාන පද්ධතියකදී නම් ත්වරණය යනු වේගය වෙනස් වීමේ සීඝ්‍රතාව ලෙස ද සැලැකිය හැකි ය. කෙසේ වෙතත් ප්‍රවේගය දෛශික රාශියක් (දිශාවක් හා විශාලත්වයක් ඇති). බැවින් ප්‍රවේගයෙහි ප්‍රමාණාත්මක අගය මෙන් ම දිශාව ද වෙනස් වීමේ සීඝ්‍රතාවය ත්වරණයෙන් දැක්වේ. ත්වරණයෙහි ‍මාන වනුයේ (දුර)×(කාලය)-2 ය. අන්තර්ජාතික සම්මත ඒකක අනුව ත්වරණය මනින්නේ තත්පර වර්ගයට මීටර වලිනි (ms-2). ඍණ ත්වරණය නොහොත් මන්දනයෙහි ද මාන සහ ඒකක ත්වරණයෙහි මාන සහ ඒකක ම වේ.

සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව
F=ma{\displaystyle \mathbf {F} =m\mathbf {a} }
නිව්ටන්ගේ දෙවැනි නියමය
සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි ඉතිහාසය · සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි දින රේඛාව
කොටස්
ස්ථිතිකය · ගති විද්‍යාව / චාලක විද්‍යාව · ප්‍රගති විද්‍යාව · ව්‍යවහාරික යාන්ත්‍ර විද්‍යාව · Celestial mechanics · Continuum mechanics · Statistical mechanics
සූත්‍රකරණ
  • නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාව (Vectorial mechanics)
  • Analytical mechanics:
    • Lagrangian mechanics
    • Hamiltonian mechanics
මූලික සංකල්ප
අවකාශය · කාලය · ප්‍රවේගය · වේගය · ස්කන්ධය · ත්වරණය · ගුරුත්වය/ගුරුත්වාකර්ෂණය · බලය · ආවේගය · ව්‍යාවර්තය / ඝූර්ණය / යුග්මය · ගම්‍යතාවය · කෝණික ගම්‍යතාවය · අවස්තිථිය · අවස්තිථි ඝූර්ණය · සමුද්දේශ රාමු · ශක්තිය · චාලක ශක්තිය · විභව ශක්තිය · කාර්යය · අතථ්‍ය කාර්යය · ඩැලොම්බෑර් මූලධර්මය
හර මාතෘකා
Rigid body · Rigid body dynamics · Euler's equations (rigid body dynamics) · චලිතය · චලිතය පිළිබඳ නිව්ටන් නියම · නිව්ටන්ගේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය · චලිත සමීකරණ · Inertial frame of reference · Non-inertial reference frame · Rotating reference frame · ඝර්ෂණ බලය · රේඛීය චලිතය · Mechanics of planar particle motion · Displacement (vector) · සාපේක්ෂ ප්‍රවේගය · ඝර්ෂණය · සරල අනුවර්තී චලිතය · Harmonic oscillator · Vibration · Damping · Damping ratio · Rotational motion · වෘත්ත චලිතය · Uniform circular motion · Non-uniform circular motion · Centripetal force · Centrifugal force · Centrifugal force (rotating reference frame) · Reactive centrifugal force · Coriolis force · අවලම්බය · Rotational speed · Angular acceleration · කෝණික ප්‍රවේගය · Angular frequency · Angular displacement
විද්‍යාඥයෝ
ගැලී‍ලියෝ ගැලිලි · අයිසැක් නිව්ටන් · Jeremiah Horrocks · ලෙනාඩ් ඉයුලර් · Jean le Rond d'Alembert · Alexis Clairaut · Joseph Louis Lagrange · Pierre-Simon Laplace · William Rowan Hamilton · Siméon-Denis Poisson
  • v
  • t
  • e

භෞතික විද්‍යාවේදී ප්‍රවේගයෙහි දිශාව වෙනස් වීම ද ත්වරණයක් ලෙස හැඳින්වේ. වෘත්ත චලිතයේදී වස්තුවක ප්‍රවේගයෙහි දිශාව වෙනස් වීමෙන් කේන්ද්‍රාභිසාරී ත්වරණයක් ඇති වේ.

සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවේදී නියත ස්කන්ධයක් ඇති වස්තුවක ත්වරණය එම වස්තුව මත යෙදෙන බලයට අනුලෝමව සමානුපාතික වන බව කියැවේ (නිව්ටන්ගේ දෙවැනි නියමය). වස්තුව මත යෙදෙන බලය F ද, එහි ස්කන්ධය m ද, ඇති වන ත්වරණය a ද නම්:

F=ma→a=F/m{\displaystyle \mathbf {F} =m\mathbf {a} \quad \to \quad \mathbf {a} =\mathbf {F} /m}

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ත්වරණය පිළිබඳ තොරතුරු, ත්වරණය යනු කුමක්ද? ත්වරණය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.