යුනෙස්කෝ සංවිධානය දකුණු ආසියාවේ රටවල් හයක ලෝක උරුම හැටපහක් (65) නම් කර ඇත. ඒ ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, නේපාලය, පකිස්ථානය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තුළ ය. කලාපය තුළ පිහිටා ඇති භූතානය සහ මාලදිවයිනට ලෝක උරුම අඩවි කිසිවක් නොමැත.
වගුව පැහැදිලි කිරීම
- අඩවිය; නිල නාමය
- පිහිටි ස්ථානය; නගරය සහ භූගෝලීය ඛණ්ඩාංක
- උපමාන; ලෝක උරුම කමිටුවේ අර්ථ දැක්වීම
- වපසරිය; හෙක්ටයාර සහ අක්කර වලින්.
- වසර; ලෝක උරුම ලැයිස්තුවට එක් කළ වසර
- විස්තරය; අඩවිය පිළිබඳ කෙටි විස්තරයක්
ලෝක උරුම අඩවි
† අනතුරට ලක් ව ඇත
* දේශ සීමා හරහා යන අඩවි
| අඩවිය | පිංතූරය | ස්ථානය | නිර්ණායක | ප්‍රදේශය හෙ. (අක්කර) | වර්ශය | විස්තරය | යොමු. |
|---|---|---|---|---|---|---|---|
| අග්‍රා බලකොටුව | අග්‍රා, උත්තර් ප්‍රදේශ්, ඉන්දියාව 27°11′0″N 78°2′0″E / 27.18333°N 78.03333°E | Cultural: (iii) | — | 1983 | |||
| අජන්තා ලෙන් | ඕරංගබාද් දිස්ත්‍රික්කය, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව 20°33′12″N 75°42′0″E / 20.55333°N 75.70000°E | Cultural: (i), (ii), (iii), (vi) | — | 1983 | |||
| පොළොන්නරුව පෞරාණික නගරය | පොළොන්නරුව දිස්ත්‍රික්කය, උතුරු මැද පළාත, ශ්‍රී ලංකාව 7°54′57″N 81°0′2″E / 7.91583°N 81.00056°E | Cultural: (ii), (iii), (vi) | — | 1982 | |||
| සීගිරිය පෞරාණික නගරය | Matale District, Central Province, Sri Lanka 7°57′0″N 80°45′0″E / 7.95000°N 80.75000°E | Cultural: (ii), (iii), (iv) | — | 1982 | |||
| මොහෙන්ජදාරෝහි පුරාවිද්‍යා නටඹුන් | Sindh, Pakistan 27°19′45″N 68°8′20″E / 27.32917°N 68.13889°E | Cultural: (ii), (iii) | 240 (590) | 1980 | |||
| බිහාර්, නාලන්දාවේ පිහිටි නාලන්දා මහාවිහාර (නාලන්දා විශ්ව විද්‍යාලය) පුරාවිද්‍යා භූමිය | Nalanda District, Bihar, India 25°8′12″N 85°26′38″E / 25.13667°N 85.44389°E | Cultural: (iv), (vi) | 23 (57); buffer zone 57.88 (143.0) | 2016 | |||
| සාංචි හි බෞද්ධ ස්මාරක | Raisen District, Madhya Pradesh, India 23°28′46″N 77°44′23″E / 23.47944°N 77.73972°E | Cultural: (i), (ii), (iii), (iv), (vi) | — | 1989 | |||
| Takt-i-Bahi සහ අසල්වැසි Sahr-i-Bahlol නගරයේ බෞද්ධ නටබුන්. | Khyber Pakhtunkhwa, Pakistan 34°19′15″N 71°56′45″E / 34.32083°N 71.94583°E | Cultural: (iv) | — | 1980 | |||
| ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය | Sri Lanka 7°27′9″N 80°48′8″E / 7.45250°N 80.80222°E | Natural: (ix), (x) | 56,844 (140,460); buffer zone 72,645 (179,510) | 2010 | අඩවි තුනකින් සෑදී ඇත;
| ||
| චම්පනර්-පවාගාද් පුරාවිද්‍යා උද්‍යානය | Panchmahal district, Gujarat, India 22°29′0″N 73°32′0″E / 22.48333°N 73.53333°E | Cultural: (iii), (iv), (v), (vi) | 1,329 (3,280); buffer zone 2,912 (7,200) | 2004 | |||
| චත්‍රපති ශිවාජි පර්යන්තය (කලින් වික්ටෝරියා පර්යන්තය) | Mumbai, Maharashtra, India 18°56′24″N 72°50′10″E / 18.94000°N 72.83611°E | Cultural: (ii), (iv) | 2.85 (7.0) | 2004 | |||
| චිත්වාන් ජාතික උද්‍යානය | Chitwan District, Narayani Zone, Nepal 27°30′0″N 84°20′0″E / 27.50000°N 84.33333°E | Natural: (vii), (ix), (x) | 93,200 (230,000) | 1984 | |||
| ගෝවාහි පල්ලි සහ කන්‍යාරාම | Goa, India 15°30′8″N 73°54′42″E / 15.50222°N 73.91167°E | Cultural: (ii), (iv), (vi) | — | 1986 | |||
| බාමියන් නිම්නයේ සංස්කෘතික භූ දර්ශනය සහ පුරාවිද්‍යාත්මක නටබුන්† | Bamyan, Afghanistan 34°49′55″N 67°49′36″E / 34.83194°N 67.82667°E | Cultural: (i), (ii), (iii), (iv), (vi) | 159 (390) | 2003 | |||
| දොලවිර: හරප්පා නගරයක් | Kutch district, Gujarat, India 23°53′18.27″N 70°12′47.89″E / 23.8884083°N 70.2133028°E | Cultural: (iii), (iv) | 103 (250) | 2021 | |||
| එලිෆන්ටා ගුහා | Elephanta Island, Raigad district, Maharashtra, India 18°58′0″N 72°56′9″E / 18.96667°N 72.93583°E | Cultural: (i), (iii) | — | 1987 | |||
| එල්ලෝරා ගුහා | Verul, Aurangabad District, Maharashtra, India 20°1′35″N 75°10′45″E / 20.02639°N 75.17917°E | Cultural: (i), (iii), (vi) | — | 1983 | |||
| ෆතේපූර් සික්රි | Agra district, Uttar Pradesh, India 27°5′40″N 77°39′51″E / 27.09444°N 77.66417°E | Cultural: (ii), (iii), (iv) | — | 1986 | |||
| ලාහෝර් කොටුව සහ ශාලිමාර් උද්‍යානය | Punjab, Pakistan 31°35′25″N 74°18′35″E / 31.59028°N 74.30972°E | Cultural: (i), (ii), (iii) | — | 1981 | 1999 දී මාර්ගයක් පුළුල් කිරීම සඳහා ඓතිහාසික ජල ටැංකි විනාශ කිරීම සහ පකිස්ථාන රජයේ ඉල්ලීම මත ලැයිස්තුගත කර ඇති උද්‍යානයේ පරිමිති බැමි පිරිහීම හේතුවෙන් මෙම ස්ථානය 2000 වසරේ සිට තර්ජනයට ලක්ව ඇති ස්ථානයක් ලෙස ලැයිස්තුගත කර ඇත. | ||
| දඹුල්ල රජමහා විහාරය | Matale District, Central Province, Sri Lanka 7°51′24″N 80°38′57″E / 7.85667°N 80.64917°E | Cultural: (i), (vi) | — | 1991 | |||
| මහා හිමාලය ජාතික උද්‍යානය | Kullu region, Himachal Pradesh, India 31°44′N 77°33′E / 31.733°N 77.550°E | Natural: (x) | 117,100 (289,000) | 2014 | |||
| මහා ජීවමාන චෝල විහාර | Tamil Nadu, India 10°46′59″N 79°7′57″E / 10.78306°N 79.13250°E | Cultural: (ii), (iii) | 22 (54); buffer zone 17 (42) | 1987 | අඩවි තුනකින් සමන්විත වේ:
| ||
| හම්පි හි ස්මාරක සමූහය | Bellary district, Karnataka, India 15°18′52″N 76°28′18″E / 15.31444°N 76.47167°E | Cultural: (i), (iii), (iv) | — | 1986 | |||
| මහාබලිපුරම්හි ස්මාරක සමූහය | Chingleput district, Tamil Nadu, India 12°37′0″N 80°11′30″E / 12.61667°N 80.19167°E | Cultural: (i), (ii), (iii), (vi) | — | 1984 | |||
| පට්ටඩකල්හි ස්මාරක සමූහය | Badami, Bijapur district, Karnataka, India 15°56′54″N 75°49′0″E / 15.94833°N 75.81667°E | Cultural: (iii), (iv) | 5.56 (13.7); buffer zone 113 (280) | 1987 | |||
| රාජස්ථානයේ කඳුකර බලකොටු | Rajasthan, India 24°53′00″N 74°38′46″E / 24.883333°N 74.646111°E | Cultural: (ii), (iii) | — | 2013 | අඩවි හයක් ඇතුළත් වේ:
| ||
| අහමදාබාද් ඓතිහාසික නගරය | Ahmedabad, Ahmedabad District, Gujarat, India 23°08′06″N 72°21′06″E / 23.135°N 72.3517°E | Cultural: (ii), (v) | 535.7 (1323); buffer zone 395 (976) | 2017 | |||
| මක්ලි, තට්ටා හි ඓතිහාසික ස්මාරක | Sindh, Pakistan 24°46′0″N 67°54′0″E / 24.76667°N 67.90000°E | Cultural: (iii) | — | 1981 | |||
| බගරත් ඓතිහාසික මුස්ලිම් නගරය | Bagerhat District, Khulna Division, Bangladesh 22°40′0″N 89°48′0″E / 22.66667°N 89.80000°E | Cultural: (iv) | — | 1985 | |||
| හුමායුන්ගේ සොහොන, දිල්ලිය | Delhi, India 28°35′36″N 77°15′2″E / 28.59333°N 77.25056°E | Cultural: (ii), (iv) | — | 1993 | |||
| ජයිපූර් නගරය | Jaipur, India 26°55′27.4″N 75°49′18.7″E / 26.924278°N 75.821861°E | Cultural: (ii), (iv), (vi) | — | 2019 | |||
| කත්මණ්ඩු නිම්නය | Kathmandu Valley, Nepal 27°42′14″N 85°18′31″E / 27.70389°N 85.30861°E | Cultural: (iii), (iv), (vi) | 167 (410); buffer zone 70 (170) | 1979 | The site has been listed as endangered 2003–2007 due to the partial or substantial loss of the traditional elements of six out of seven monument zones and resulting general loss of authenticity and integrity of the whole property. | ||
| කකටිය රුද්‍රේශ්වර (රාමප්පා) කෝවිළ, තෙලන්ගානා | Mulugu district, Telangana, India 18°15′32.88″N 79°56′35.54″E / 18.2591333°N 79.9432056°E | Cultural: (i), (iii) | 593 (1,470); buffer zone 6,627 (16,380) | 2021 | |||
| කසිරංග ජාතික උද්යානය | Assam, India 26°40′N 93°25′E / 26.667°N 93.417°E | Natural: (ix), (x) | 42,996 (106,250) | 1985 | |||
| කියෝල්ඩියෝ ජාතික උද්යානය | Rajasthan, India 27°9′32″N 77°30′31″E / 27.15889°N 77.50861°E | Natural: (x) | 2,873 (7,100) | 1985 | |||
| ඛජුරාහෝ ස්මාරක සමූහය | Madhya Pradesh, India 24°51′8″N 79°55′20″E / 24.85222°N 79.92222°E | Cultural: (i), (iii) | — | 1986 | |||
| Khanchchendzong ජාතික වනෝද්‍යානය | Sikkim, India 27°45′53″N 88°22′38″E / 27.76472°N 88.37722°E | Mixed: (iii), (vi), (vii), (x) | 178,400 (440.8); buffer zone 114,712 (283.459) | 2016 | |||
| ලුම්බිණිය, බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානය | Rupandehi District, Lumbini Zone, Nepal 27°28′8″N 83°16′34″E / 27.46889°N 83.27611°E | Cultural: (iii), (vi) | 1.95 (4.8); buffer zone 23 (57) | 1997 | |||
| බුද්ධගයාවේ මහාබෝධි විහාර සංකීර්ණය | Bihar, India 24°41′43″N 84°59′38″E / 24.69528°N 84.99389°E | Cultural: (i), (ii), (iii), (iv), (vi) | 4.86 (12.0) | 2002 | |||
| මනස් වනජීවී අභයභූමිය | Assam, India 26°43′30″N 91°1′50″E / 26.72500°N 91.03056°E | Natural: (vii), (ix), (x) | 39,100 (97,000) | 1985 | |||
| මිනාරට් සහ ජාම් පුරාවිද්‍යාත්මක අවශේෂ† | Ghōr, Afghanistan 34°23′48″N 64°30′58″E / 34.39667°N 64.51611°E | Cultural: (ii), (iii), (iv) | 70 (170) | 2002 | නෛතික ආරක්ෂාවක් නොමැතිකම, ආරක්ෂණ පියවරක් හෝ කළමනාකරණ සැලැස්මක් නොමැතිකම සහ අඩවියේ සාමාන්‍යයෙන් දුර්වල තත්ත්වය හේතුවෙන් මෙම අඩවිය තර්ජනයට ලක්ව ඇති ලෙස ලැයිස්තුගත කර ඇත. | ||
| මොයිඩම්ස් – අහෝම් රාජවංශයේ ගොඩැල්ල-සුසාන පද්ධතිය | India 26°58′01″N 94°52′01″E / 26.96694°N 94.86694°E | Cultural: (iii),(iv) | — | 2024 | Charaideo was the capital of the Ahom kingdom (1228–1826), and the tumuli were the burial sites of the royals and nobility. The tumuli create an undulating landscape reminiscent of hills, in line with the spiritual beliefs of the Tai-Ahom people. | ||
| ඉන්දියාවේ කඳුකර දුම්රිය | India 11°30′37″N 76°56′9″E / 11.51028°N 76.93583°E | Cultural: (ii), (iv) | 89 (220); buffer zone 645 (1,590) | 1999 | Composed by three lines:
| ||
| නන්දා දේවි සහ මල් නිම්නය ජාතික වනෝද්‍යානය | Uttarakhand, India 30°43′N 79°40′E / 30.717°N 79.667°E | Natural: (vii), (x) | 71,783 (177,380); buffer zone 514,286 (1,270,830) | 1988 | |||
| පැරණි ගාලු නගරය සහ එහි බලකොටු | Galle, Southern Province, Sri Lanka 6°1′17″N 80°13′7″E / 6.02139°N 80.21861°E | Cultural: (iv) | — | 1988 | |||
| Qutb Minar and its Monuments, Delhi | Delhi, India 28°31′33″N 77°11′7″E / 28.52583°N 77.18528°E | Cultural: (iv) | — | 1993 | |||
| Rani-ki-Vav (the Queen's Stepwell) at Patan, Gujarat | Patan, Gujarat, India 23°51′32″N 72°06′06″E / 23.858889°N 72.101667°E | Cultural: (i)(iv) | 4.68 ha | 2014 | |||
| රතු බලකොටුව සංකීර්ණය | Delhi, India 28°39′20″N 77°14′27″E / 28.65556°N 77.24083°E | Cultural: (ii), (iii), (vi) | 98 (240); buffer zone 100 (250) | 2007 | |||
| බිම්බෙට්කා හි පාෂාණ වාසස්ථාන | Madhya Pradesh, India 22°55′40″N 77°35′0″E / 22.92778°N 77.58333°E | Cultural: (iii), (v) | 1,893 (4,680); buffer zone 10,280 (25,400) | 2003 | |||
| රොහ්ටාස් බලකොටුව | Jhelum, Punjab, Pakistan 32°57′45″N 73°35′20″E / 32.96250°N 73.58889°E | Cultural: (ii), (iv) | — | 1997 | |||
| පහාර්පූර්හි බෞද්ධ විහාරයේ නටබුන් | Naogaon District, Rajshahi Division, Bangladesh 25°2′0″N 88°59′0″E / 25.03333°N 88.98333°E | Cultural: (i), (ii), (vi) | — | 1985 | |||
| අනුරාධපුර පෞරාණික නගරය | Anuradhapura District, North Central Province, Sri Lanka 8°20′0″N 80°23′0″E / 8.33333°N 80.38333°E | Cultural: (ii), (iii), (vi) | — | 1982 | |||
| මහනුවර නගරය | Central Province, Sri Lanka 7°17′37″N 80°38′25″E / 7.29361°N 80.64028°E | Cultural: (iv), (vi) | — | 1988 | |||
| හොයිසාලයන්ගේ පූජනීය කණ්ඩායම් | Karnataka, India 13°12′44.83″N 75°59′38.66″E / 13.2124528°N 75.9940722°E | Cultural: (i), (ii), (iv) | 1,047 (2,590); buffer zone 19,587 (48,400) | 2023 | Composed by three sites:
| ||
| සාගර්මාතා ජාතික උද්යානය | Solukhumbu District, Sagarmatha Zone, Nepal 27°57′55″N 86°54′47″E / 27.96528°N 86.91306°E | Natural: (vii) | 124,400 (307,000) | 1979 | |||
| Santiniketan | West Bengal, India 23°40′49″N 87°41′5.9″E / 23.68028°N 87.684972°E | Cultural: (iv), (vi) | 36 (89); buffer zone 53,773 (132,880) | 2023 | |||
| සිංහරාජ වනාන්තරය | Sabaragamuwa and Southern Province, Sri Lanka 6°25′N 80°30′E / 6.417°N 80.500°E | Natural: (ix), (x) | 8,864 (21,900) | 1988 | |||
| සුන්දරබන්ස් ජාතික වනෝද්‍යානය | West Bengal, India 21°56′42″N 88°53′45″E / 21.94500°N 88.89583°E | Natural: (ix), (x) | 133,010 (328,700) | 1987 | |||
| සූර්ය කෝවිල, කොනාරක් | Puri district, Odisha, India 19°53′15″N 86°5′41″E / 19.88750°N 86.09472°E | Cultural: (i), (iii), (vi) | 11 (27) | 1984 | |||
| ටජ් මහල් | Agra, Uttar Pradesh, India 27°10′27″N 78°2′32″E / 27.17417°N 78.04222°E | Cultural: (i) | — | 1983 | |||
| Taxila | Punjab, Pakistan 33°46′45″N 72°53′15″E / 33.77917°N 72.88750°E | Cultural: (iii), (vi) | — | 1980 | |||
| The Architectural Work of Le Corbusier, an Outstanding Contribution to the Modern Movement | Argentina* Belgium* France Germany* India* Japan* Switzerland* 30°45′32″N 76°48′18″E / 30.75889°N 76.80500°E | Cultural: (i)(ii)(vi) | — | 2016 | |||
| ජන්තර් මන්තර්, ජයිපූර් | Jaipur, Rajasthan, India 26°55′29″N 75°49′30″E / 26.92472°N 75.82500°E | Cultural: (iii), (iv) | 1.87 (4.6); buffer zone 15 (37) | 2010 | |||
| සුන්දරබාන්ස් | Khulna Division, Bangladesh 21°57′0″N 89°11′0″E / 21.95000°N 89.18333°E | Natural: (ix), (x) | 139,500 (345,000) | 1997 | |||
| වික්ටෝරියානු ගොතික් සහ මුම්බායිහි ආර්ට් ඩෙකෝ සමූහය | Mumbai, Maharashtra, India 18°55′47.3″N 72°49′48.3″E / 18.929806°N 72.830083°E | Cultural: (ii), (iv) | 66.34; buffer zone 378.78 | 2018 | |||
| බටහිර ඝාට්ස් | India 8°31′47″N 77°14′59″E / 8.529722°N 77.249722°E | Natural: (ix), (x) | 795,315 (1,965,270) | 2012 | Composed by 39 national parks or protected areas spread between the states of Maharashtra, Karnataka, Tamil Nadu and Kerala |
අනෙකුත් ආසියානු කලාපවලට සාපේක්ෂව දකුණු ආසියාව සඳහා යුනෙස්කෝ අඩවි
දකුණු ආසියාවේ යුනෙස්කෝ අඩවි සංඛ්‍යාව අග්නිදිග සහ නැගෙනහිර ආසියාවේ ස්ථාන සංඛ්‍යාවෙන් වෙනස් වේ. දකුණු ආසියාතික රටවල් 'SA' සහ දුඹුරු පැහැයෙන් සටහන් වේ.
අමතර අවධානයට
- List of World Heritage Sites in Afghanistan
- List of World Heritage Sites in Bangladesh
- List of World Heritage Sites in India
- List of World Heritage Sites in Nepal
- List of World Heritage Sites in Pakistan
- List of World Heritage Sites in Sri Lanka
සටහන්
- Extended in 2004 to include the Brihadisvara Temple Complex in Gangaikondacholapuram and the Airavatesvara Temple Complex in Darasuram and name change from Brihadisvara Temple, Thanjavur to the present name.
- Minor modification of boundaries in 2006.
- Extended in 2005 to include the Nilgiri Mountain Railway and in 2008 to include the Kalka–Shimla Railway. Name change in 2005 from Darjeeling Himalayan Railway to the present name.
- Extended in 2005???
මූලාශ්‍ර
- "Number of World Heritage Properties by region". UNESCO. සම්ප්‍රවේශය 10 September 2011.
- "Composition of macro geographical (continental) regions, geographical sub-regions, and selected economic and other groupings". Geographical region and composition of each region. United Nations Statistics Division. 2010. සම්ප්‍රවේශය 20 October 2011.
- "World Heritage List". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "The Criteria for Selection". UNESCO. සම්ප්‍රවේශය 10 September 2011.
- "Agra Fort". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Ajanta Caves". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Ancient City of Polonnaruwa". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Ancient City of Sigiriya". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Archaeological Ruins at Moenjodaro". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Archaeological Site of Nalanda Mahavihara at Nalanda, Bihar". UNESCO. සම්ප්‍රවේශය 15 July 2016.
- "Buddhist Monuments at Sanchi". UNESCO. සම්ප්‍රවේශය 28 May 2011.
- "Buddhist Ruins of Takht-i-Bahi and Neighbouring City Remains at Sahr-i-Bahlol". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Central Highlands of Sri Lanka". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Champaner-Pavagadh Archaeological Park". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Chhatrapati Shivaji Terminus (formerly Victoria Terminus)". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Chitwan National Park". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Churches and Convents of Goa". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Cultural Landscape and Archaeological Remains of the Bamiyan Valley". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- 27th session 2003, pp. 122–123
- "Dholavira: a Harappan City" (ඉංග්‍රීසි බසින්). UNESCO. සම්ප්‍රවේශය 2023-09-20.
- "Elephanta Caves". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Ellora Caves". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Fatehpur Sikri". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Fort and Shalimar Gardens in Lahore". UNESCO.
{{cite web}}: Missing or empty|url=(help) - 24th session 2000, p. 26
- "Golden Temple of Dambulla". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Six new sites inscribed on World Heritage List". UNESCO. සම්ප්‍රවේශය 23 June 2014.
- "Great Living Chola Temples". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Group of Monuments at Hampi". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Group of Monuments at Mahabalipuram". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Group of Monuments at Pattadakal". UNESCO. සම්ප්‍රවේශය 28 May 2011.
- "Hill Forts of Rajasthan". UNESCO. සම්ප්‍රවේශය 25 June 2013.
- Centre, UNESCO World Heritage. "Historic City of Ahmadabad". whc.unesco.org (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 23 August 2017.
- "Historical Monuments at Makli, Thatta". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Historic Mosque City of Bagerhat". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Humayun's Tomb, Delhi". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Jaipur City". UNESCO. 26 May 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 21 June 2020.
- "Kathmandu Valley". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Kakatiya Rudreshwara (Ramappa) Temple, Telangana" (ඉංග්‍රීසි බසින්). UNESCO. සම්ප්‍රවේශය 2023-09-20.
- "Kaziranga National Park". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Keoladeo National Park". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Khajuraho Group of Monuments". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- Centre, UNESCO World Heritage. "Khangchendzonga National Park". whc.unesco.org (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 23 August 2017.
- "Lumbini, the Birthplace of the Lord Buddha". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Mahabodhi Temple Complex at Bodh Gaya". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Manas Wildlife Sanctuary". UNESCO. සම්ප්‍රවේශය 12 November 2017.
- "Minaret and Archaeological Remains of Jam". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "World Heritage Committee: Twenty-sixth session" (PDF). UNESCO. p. 55. සම්ප්‍රවේශය 26 June 2011.
- "Moidams – the Mound-Burial system of the Ahom Dynasty". UNESCO World Heritage Centre. May 16, 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 3 May 2022.
- "Moidams – the Mound-Burial System of the Ahom Dynasty". UNESCO World Heritage Centre. July 27, 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 July 2024.
- "Mountain Railways of India". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Decision - 29COM 8B.31 - Extension of Properties Inscribed on World Heritage List (Mountain Railways of India)". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Decision - 32COM 8B.28 - Examination of nomination of natural, mixed and cultural proprerties to the World Heritage List - Kalka Shimla Railway, Extension of Mountain Railways of India (INDIA)". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Nanda Devi and Valley of Flowers National Parks". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Old Town of Galle and its Fortifications". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Qutb Minar and its Monuments, Delhi". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- UNESCO World Heritage Centre. "Rani-ki-Vav (the Queen's Stepwell) at Patan, Gujarat". unesco.org.
- "Red Fort Complex". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Rock Shelters of Bhimbetka". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Rohtas Fort". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Ruins of the Buddhist Vihara at Paharpur". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Sacred City of Anuradhapura". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Sacred City of Kandy". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Sacred Ensembles of the Hoysalas" (ඉංග්‍රීසි බසින්). UNESCO. සම්ප්‍රවේශය 2023-09-20.
- "Sagarmatha National Park". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Santiniketan" (ඉංග්‍රීසි බසින්). UNESCO. සම්ප්‍රවේශය 2023-09-20.
- "Sinharaja Forest Reserve". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Sundarbans National Park". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Sun Temple, Konârak". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Taj Mahal". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- "Taxila". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- Centre, UNESCO World Heritage. "The Architectural Work of Le Corbusier, an Outstanding Contribution to the Modern Movement". whc.unesco.org (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 23 August 2017.
- "The Jantar Mantar, Jaipur". UNESCO. සම්ප්‍රවේශය 28 May 2011.
- "The Sundarbans". UNESCO. සම්ප්‍රවේශය 28 May 2010.
- Centre, UNESCO World Heritage. "Victorian Gothic and Art Deco Ensembles of Mumbai". whc.unesco.org (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 30 July 2018.
- "Western Ghats". සම්ප්‍රවේශය 3 July 2012.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දකුණු ආසියාවේ ලෝක උරුම අඩවි ලැයිස්තුව පිළිබඳ තොරතුරු, දකුණු ආසියාවේ ලෝක උරුම අඩවි ලැයිස්තුව යනු කුමක්ද? දකුණු ආසියාවේ ලෝක උරුම අඩවි ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?