පොළොන්නරුව දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ පිහිටි දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 3,403 කි. සම්පූර්ණ ජනගහණය ( 2001 දි ) 358,984 ක් විය.
| පොළොන්නරුව දිස්ත්‍රික්කය | |
|---|---|
| පරිපාලන දිස්ත්‍රික්කය | |
පොළොන්නරුව දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | උතුරු මැද පළාත |
| විශාලතම නගරය | පොළොන්නරුව |
| සරිය | |
| • මුළු | 3,403 කිමී2 (1,314 සතරැස් සැත) |
| • භූමිය | 3,077 කිමී2 (1,188 සතරැස් සැත) |
| • ජලය | 326 කිමී2 (126 සතරැස් සැත) |
| ජනගහණය(2001) | |
| • මුළු | 358,984 |
| • ඝණත්වය | 110/කිමී2 (270/වර්ග සැත) |
| වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
| ISO 3166 කේතය | LK-72 |
අමතර අවධානයට
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පොළොන්නරුව පරිපාලන දිස්ත්‍රික්කය පිළිබඳ තොරතුරු, පොළොන්නරුව පරිපාලන දිස්ත්‍රික්කය යනු කුමක්ද? පොළොන්නරුව පරිපාලන දිස්ත්‍රික්කය යනු කුමක් දර්ශනය කරන්නේ?