දුරුතු අව පෑළවිය

දුරුතු අව පෑළවිය එසේත් නැත්නම් දුරුතු අව පෑලවිය, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව දුරුතු මාසයේ දහසයවන (16) තිථියයි. එසේම දුරුතු මාසයේ අව පක්‍ෂයේ පළමුවන (1) තිථියයි. දුරුතු මාසය අවසන් වීමට, එනම් නවම් මාසය ආරම්භ වීමට තව තිථි දහහතරක් (14) ඉතිරිව ඇත.

අමතර අවධානයට

මූලාශ්‍ර

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-02-16.


ලිත
පෙර තිථිය
දුරුතු පුර පසළොස්වක
දුරුතු අව පෑළවිය පසු තිථිය
දුරුතු අව දියවක

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දුරුතු අව පෑළවිය පිළිබඳ තොරතුරු, දුරුතු අව පෑළවිය යනු කුමක්ද? දුරුතු අව පෑළවිය යනු කුමක් දර්ශනය කරන්නේ?