දුරුතු පුර පසළොස්වක එසේත් නැත්නම් දුරුතු පසළොස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව දුරුතු මාසයේ පසළොස්වන (15) තිථියයි. දුරුතු මාසයේ පුර පක්ෂයේ අවසාන තිථිය වන මෙය පෝය දිනයක් ද වෙයි. දුරුතු මාසය අවසන් වීමට, එනම් නවම් මාසය ආරම්භ වීමට තව තිථි පසළොසක් (15) ඉතිරිව ඇත.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-02-13.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය දුරුතු පුර තුදුස්වක | දුරුතු පසළොස්වක | පසු තිථිය දුරුතු අව පෑළවිය |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දුරුතු පසළොස්වක පිළිබඳ තොරතුරු, දුරුතු පසළොස්වක යනු කුමක්ද? දුරුතු පසළොස්වක යනු කුමක් දර්ශනය කරන්නේ?