නවම් පසළොස්වක

නවම් පුර පසළොස්වක එසේත් නැත්නම් නවම් පසළොස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නවම් මාසයේ පසළොස්වන (15) තිථියයි. නවම් මාසයේ පුර පක්ෂයේ අවසාන තිථිය වන මෙය පෝය දිනයක් ද වෙයි. නවම් මාසය අවසන් වීමට, එනම් මැදින් මාසය ආරම්භ වීමට තව තිථි පසළොසක් (15) ඉතිරිව ඇත.

අමතර අවධානයට

මූලාශ්‍ර

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-02-13.


ලිත
පෙර තිථිය
නවම් පුර තුදුස්වක
නවම් පසළොස්වක පසු තිථිය
නවම් අව පෑළවිය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නවම් පසළොස්වක පිළිබඳ තොරතුරු, නවම් පසළොස්වක යනු කුමක්ද? නවම් පසළොස්වක යනු කුමක් දර්ශනය කරන්නේ?