මැදින් පසළොස්වක

මැදින් පුර පසළොස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව මැදින් මාසයේ පසළොස්වන (15) එනම් මැදින් මාසයේ පුර පක්‍ෂයේ අන්තිම තිථියයි. මැදින් මාසය අවසන් වීමට, එනම් බක් මාසය ආරම්භ වීමට තව තිථි පසළොසක් (15) ඉතිරිව ඇත.

සමාජයීය වැදගත්කම

බුද්ධාගම

බෞද්ධයන්ට මෙය පෝය දිනයකි.

සිදුවීම්

  • .කිඹුල්වත් නුවරට වැඩම කිරීමට ගමනාරම්භ කිරීම.

වැඩම කිරීමෙන් පසුව පියරජු ඇතුලු ඤාතීන්ට ධර්මදේශනා කිරීම.රාහුලකුමරු පැවිදි කීරිම, නන්දකුමරු පැවිදි කිරීම,

  • කිඹුල්වතේදී යමාමහ පෙළහර පෑම.

අමතර අවධානයට

මූලාශ්‍ර

  1. "මැදින් පුර පසළොස්වක පොහොය අදයි". අරුණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-02-13.



ලිත
පෙර තිථිය
මැදින් පුර තුදුස්වක
මැදින් පසළොස්වක පසු තිථිය
මැදින් අව පෑළවිය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මැදින් පසළොස්වක පිළිබඳ තොරතුරු, මැදින් පසළොස්වක යනු කුමක්ද? මැදින් පසළොස්වක යනු කුමක් දර්ශනය කරන්නේ?