කච්චකඩුගේ නලින් රුවන්ජීව ප්‍රනාන්දු, (දෙමළ: நளின் பெர்னாண்டோ, ඉංග්‍රීසි: Nalin Fernando; උපත 24 ඔක්තෝබර් 1975) හෙවත් නලින් ප්‍රනාන්දු, යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඔහු 2020 සිට 2024 දක්වා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය.
නලින් ප්‍රනාන්දු | |
|---|---|
| Nalin Fernando | |
| වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය | |
| තනතුර දරමින් 20 මැයි 2022 – 23 සැප්තැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
| අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
| පූර්වප්‍රාප්තිකයා | ෂෙහාන් සේමසිංහ |
| අනුප්‍රාප්තිකයා | හරිනි අමරසූරිය |
| ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 12 අගෝස්තු 2020 – 24 සැප්තැම්බර් 2024 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | කච්චකඩුගේ නලින් රුවන්ජීව ප්‍රනාන්දු 8 මැයි 1973 |
| දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය |
| උගත් ශාස්ත්‍රාලය | නෝර්ත්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය |
මූලාශ්‍ර
- "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නලින් ප්‍රනාන්දු පිළිබඳ තොරතුරු, නලින් ප්‍රනාන්දු යනු කුමක්ද? නලින් ප්‍රනාන්දු යනු කුමක් දර්ශනය කරන්නේ?