දිනේෂ් ගුණවර්ධන

මුල් පිටුව | දිනේෂ් ගුණවර්ධන

දිනේෂ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන (උපත 1949 මාර්තු 2) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඒ මහතා 2022 සිට 2024 දක්වා ශ්‍රී ලංකාවහි 15වන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි. ඔහු මහජන එක්සත් පෙරමුණ හි වර්තමාන නායකයා ය. ඔහු සභානායක, විදේශ කටයුතු අමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය මෙන්ම විවිධ තනතුරු ද හොබවා ඇත.

ගරු
දිනේෂ් ගුණවර්ධන
පා.ම.
தினேஷ் குணவர்தன
Dinesh Gunawardena
ගුණවර්ධන 2020දී
ශ්‍රී ලංකාවහි 15වන අග්‍රාමාත්‍යවරයා
තනතුර දරමින්
22 ජූලි 2022 – 23 සැප්තැම්බර් 2024
ජනාධිපතිවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාරනිල් වික්‍රමසිංහ
අනුප්‍රාප්තිකයාහරිනි අමරසූරිය
අමාත්‍ය තනතුරු
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
තනතුර දරමින්
18 අප්‍රේල් 2022 – 23 සැප්තැම්බර් 2024
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
ඔහුම
පූර්වප්‍රාප්තිකයාජනක බණ්ඩාර තෙන්නකෝන්
අනුප්‍රාප්තිකයාහරිනි අමරසූරිය
අධ්‍යාපන අමාත්‍ය
තනතුර දරමින්
16 අගෝස්තු 2021 – 18 අප්‍රේල් 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාජී.එල්. පීරිස්
අනුප්‍රාප්තිකයාරමේෂ් පතිරණ
විදේශ කටයුතු අමාත්‍ය
තනතුර දරමින්
22 නොවැම්බර් 2019 – 16 අගෝස්තු 2021
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාතිලක් මාරපන
අනුප්‍රාප්තිකයාජී.එල්. පීරිස්
ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය
තනතුර දරමින්
අප්‍රේල් 2010 – 12 ජනවාරි 2015
පූර්වප්‍රාප්තිකයාඒ.එල්.එම්. අතාවුල්ලා
අනුප්‍රාප්තිකයාරවුෆ් හකීම්
නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍ය
තනතුර දරමින්
අප්‍රේල් 2004 – අප්‍රේල් 2010
පූර්වප්‍රාප්තිකයාගාමිණී අතුකෝරළේ
අනුප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය
තනතුර දරමින්
අප්‍රේල් 2004 – ජනවාරි 2007
අනුප්‍රාප්තිකයාඑම්. සචිතානන්දන්
ප්‍රවාහන අමාත්‍ය
තනතුර දරමින්
ඔක්තෝම්බර් 2000 – දෙසැම්බර් 2001
පූර්වප්‍රාප්තිකයාශ්‍රීමනි ඇතුලත්මුදලි
අනුප්‍රාප්තිකයාගාමිණී අතුකෝරළේ
පාර්ලිමේන්තු තනතුරු
සභානායක
තනතුර දරමින්
3 ජනවාරි 2020 – 27 ජූලි 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
ඔහුම
පූර්වප්‍රාප්තිකයාලක්ෂ්මන් කිරිඇල්ල
අනුප්‍රාප්තිකයාසුසිල් ප්‍රේමජයන්ත්
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක
තනතුර දරමින්
17 ජූනි 2008 – 20 ජනවාරි 2015
පූර්වප්‍රාප්තිකයාජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ
අනුප්‍රාප්තිකයාගයන්ත කරුණාතිලක
මහජන එක්සත් පෙරමුණේ සභාපති
තනතුරුධාරී
තනතුර දරමින්
1983
පූර්වප්‍රාප්තිකයාපිලිප් ගුණවර්ධන
කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
10 ඔක්තෝබර් 2000
බහුතරය85,287
(2020 මහා මැතිවරණයේදී)
තනතුර දරමින්
1989 – 16 අගෝස්තු 1994
මහරගම සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩල මන්ත්‍රී
තනතුර දරමින්
18 May 1983 – 1989
පූර්වප්‍රාප්තිකයාප්‍රේමරත්න ගුණසේකර
පුද්ගලික තොරතුරු
උපත2 මාර්තු 1949 (1949-03-02) (වයස 76)
දේශපාලන පක්ෂයමහජන එක්සත් පෙරමුණ‍
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
උගත් ශාස්ත්‍රාලයරාජකීය විද්‍යාලය, කොළඹ
ඔරිගන් විශ්වවිද්‍යාලය
රැකියාවවෘත්තීය සමිතිවාදි
  1. නාගරික සංවර්ධන හා පූජනීය ප්‍රදේශ සංවර්ධන අමාත්‍ය 2007 ජනවාරි සිට 2010 අප්‍රේල් දක්වා.
  2. ප්‍රවාහන හා පරිසර අමාත්‍ය 2001 සැප්තැම්බර් සිට 2001 දෙසැම්බර් දක්වා.

සටහන්

  1. අධිකරණ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය
  2. අධ්‍යාපන හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස

මූලාශ්‍ර

  1. Moonsinghe, Vinod (22 May 2020). "The By-Elections of 1983". Daily News. සම්ප්‍රවේශය 21 July 2022.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දිනේෂ් ගුණවර්ධන පිළිබඳ තොරතුරු, දිනේෂ් ගුණවර්ධන යනු කුමක්ද? දිනේෂ් ගුණවර්ධන යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.