සභානායක යනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තනතුරක් වන අතර සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ රජයේ කටයුතු සංවිධානය කිරීමේ වගකීම දරන ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකි.
| ශ්‍රී ලංකා සභානායක இலங்கை சபைத் தலைவர் Leader of the House of Sri Lanka | |
|---|---|
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිල ලාංඡනය | |
| ශෛලීය | ගරු සභානායක |
| මෙහි සාමාජිකයෙකි | |
| මොහුට වාර්තා කරයි | පාර්ලිමේන්තුව |
| පත් කරන්නා | අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා |
| ධූර කාල ප්‍රමාණය | වසර 5 |
| සංස්ථාපන ලිඛිතය | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව |
| සමාරම්භක දරන්නා | දොන් බාරොන් ජයතිලක |
| සංස්ථාපනය | 1931, ජූලි 10 |
සභානායකවරුන්ගේ ලැයිස්තුව
- පක්ෂ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය මහජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ජන බලවේගය
ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායකයින් (1931–1947) | ||||||
|---|---|---|---|---|---|---|
| නම | ඡායාරූපය | ධුර කාලය | පක්ෂය | රාජ්‍ය මන්ත්‍රණ සභා වාරය | මූලාශ්‍ර | |
| දොන් බාරොන් ජයතිලක | 10 ජූලි 1931 - 30 නොවැම්බර් 1942 | ලංකා ජාතික කොංග්‍රසය | 1වන | |||
| ඩී.එස්. සේනානායක | 2 දෙසැම්බර් 1942 - 4 ජූලි 1947 | එක්සත් ජාතික පක්ෂය | 2වන | |||
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභානායකයින් (1947-1972) | ||||||
| නම | ඡායාරූපය | ධුර කාලය | පක්ෂය | නියෝජිත මන්ත්‍රී මණ්ඩල වාරය | මූලාශ්‍ර | |
| එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක | 26 සැප්තැම්බර් 1947 - 12 ජූලි 1951 | එක්සත් ජාතික පක්ෂය | 1වන | |||
| ජෝන් කොතලාවල | 12 ජූලි 1951 - 12 ඔක්තෝබර් 1953 | එක්සත් ජාතික පක්ෂය | 1වන 2වන | |||
| ජේ.ආර්. ජයවර්ධන | 1953 ඔක්තෝබර් 29 - 1956 පෙබරවාරි 18 | එක්සත් ජාතික පක්ෂය | 2වන | |||
| සී.පී. ද සිල්වා | 19 අප්‍රේල් 1956 - 5 දෙසැම්බර් 1959 | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 3වන | |||
| ජේ.ආර්. ජයවර්ධන | 30 මාර්තු 1960 - 23 අප්‍රේල් 1960 | එක්සත් ජාතික පක්ෂය | 4වන | |||
| සී.පී. ද සිල්වා | 1960 අගෝස්තු 5 - 1964 දෙසැම්බර් 17 | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 5වන | |||
| සී.පී. ද සිල්වා | 1965 අප්‍රේල් 5 - 1970 මාර්තු 25 | එක්සත් ජාතික පක්ෂය | 6වන | |||
| මෛත්‍රීපාල සේනානායක | 7 ජුනි 1970 - 22 මැයි 1972 | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 7වන | |||
ජාතික රාජ්‍ය සභාවේ සභානායකයින් (1972-1978) | ||||||
| නම | ඡායාරූපය | ධුර කාලය | පක්ෂය | ජාතික රාජ්‍ය සභා වාරය | මූලාශ්‍ර | |
| මෛත්‍රීපාල සේනානායක | 22 මැයි 1972 - 18 මැයි 1977 | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 1වන | |||
| රණසිංහ ප්‍රේමදාස | 26 ජූලි 1977 - 1978 සැප්තැම්බර් 7 | එක්සත් ජාතික පක්ෂය | 2වන | |||
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායකයින් (1978-වර්තමානය) | ||||||
| නම | ඡායාරූපය | ධුර කාලය | පක්ෂය | පාර්ලිමේන්තු වාරය | මූලාශ්‍ර | |
| රණසිංහ ප්‍රේමදාස | 7 සැප්තැම්බර් 1978 - 20 දෙසැම්බර් 1988 | එක්සත් ජාතික පක්ෂය | 1වන | |||
| රනිල් වික්‍රමසිංහ | 6 මාර්තු 1989 - 7 මැයි 1993 | එක්සත් ජාතික පක්ෂය | 2වන | |||
| විජයපාල මෙන්ඩිස් | 7 මැයි 1993 - 24 ජූනි 1994 | එක්සත් ජාතික පක්ෂය | 2වන | |||
| රත්නසිරි වික්‍රමනායක | 25 අගෝස්තු 1994 - 10 ඔක්තෝබර් 2000 | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 3වන | |||
| රිචඩ් පතිරණ | 18 ඔක්තෝබර් 2000 - 10 ඔක්තෝබර් 2001 | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 4වන | |||
| ඩබ්ලිව්.ජේ.එම්. ලොකුබණ්ඩාර | 3 ජනවාරි 2002 - 7 පෙබරවාරි 2004 | එක්සත් ජාතික පක්ෂය | 5වන | |||
| මෛත්‍රීපාල සිරිසේන | 3 මැයි 2004 - 9 අගෝස්තු 2005 | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 6වන | |||
| නිමල් සිරිපාල ද සිල්වා | 9 අගෝස්තු 2005 - 20 ජනවාරි 2015 | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 6වන 7වන | |||
| ලක්ෂ්මන් කිරිඇල්ල | 20 ජනවාරි 2015 - 2 ජනවාරි 2020 | එක්සත් ජාතික පක්ෂය | 7වන 8වන | |||
| දිනේෂ් ගුණවර්ධන | 3 ජනවාරි 2020 - 27 ජූලි 2022 | මහජන එක්සත් පෙරමුණ | 8වන 9වන | |||
| සුසිල් ප්‍රේමජයන්ත් | 27 ජූලි 2022 - 24 සැප්තැම්බර් 2024 | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | 9වන | |||
| බිමල් රත්නායක | 21 නොවැම්බර් 2024 - වර්තමානය | ජාතික ජන බලවේගය | 10වන | |||
මේවාද බලන්න
මූලාශ්‍ර
- "Leaders of the House". සම්ප්‍රවේශය 11 April 2016.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සභානායක (ශ්‍රී ලංකාව) පිළිබඳ තොරතුරු, සභානායක (ශ්‍රී ලංකාව) යනු කුමක්ද? සභානායක (ශ්‍රී ලංකාව) යනු කුමක් දර්ශනය කරන්නේ?