ශ්‍රී ලංකාවේ 12වන පාර්ලිමේන්තුව යනු 2001 දෙසරම්බර් 5 දින පැවැති 2001 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව තීරණය වුනු සාමාජීකත්වයක් හා සමගින් පැවැති ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි රැස්වීමකි. පාර්ලිමේන්තුව පළමු වරට රැස්වූයේ 2001 දෙසැම්බර් 19 දිනදී වන අතර එය පූර්ණ කාලයට පෙර 2004 පෙබරවාරි 7 දිනදී විසුරුවා හැරිණි.
| ← ශ්‍රී ලංකාවේ 12වන පාර්ලිමේන්තුව → ශ්‍රී ලංකාවේ 5වන පාර්ලිමේන්තුව | |
| සමාලෝචනය | |
| ව්‍යවස්ථාදායකය | ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව |
| මන්ත්‍රීවරු සංඛ්‍යාව | 225 |
| වෙබ් අඩවිය | parliament.lk |
| ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීන් | |
| කථානායක | එම්. ජෝසප් මයිකල් පෙරේරා, එජාපෙ |
| නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති | පුරප්පාඩු |
| කාරක සභා නියෝජ්‍ය සභාපති | සිරි අන්ද්‍රාහෙන්නදි, එජාපෙ |
| අග්‍රාමාත්‍ය | රනිල් වික්‍රමසිංහ, එජාපෙ |
| විපක්ෂ නායක | රත්නසිරි වික්‍රමනායක, පොපෙ (2001-02) මහින්ද රාජපක්ෂ, පොපෙ (2002-04) |
| සභානායක | වි. ජ. මු. ලොකුබණ්ඩාර, එජාපෙ |
| ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක | මහින්ද සමරසිංහ, එජාපෙ |
| විපක්ෂයේ ප්‍රධාන සංවිධායක | මහින්ද රාජපක්ෂ, පොපෙ (2001-02) මංගල සමරවීර, පොපෙ (2002-04) |
| ප්‍රධාන දිනයන් | |
| නාමයෝජනා භාර දීම | 20–27 ඔක්කොම්බර්2001 |
| මැතිවරණය | 5 දෙසැම්බර් 2001 |
| පළමු රැස්වීම | 19 දෙසැම්බර් 2001 |
| විසුරුවාහැරීම | 7 පෙබරවාරි 2004 |
| කාලසීමාව | වසර 2, මාස 1 හා දින18 |
| සභාවාර | |
| 1වන: 19 දෙසැම්බර් 2001 – 3 නොවැම්බර් 2003 2වන: 19 නොවැම්බර් 2003 – 7 පෙබරවාරි 2004 | |
මැතිවරණය
12වන පාර්ලිමේන්තු මැතිවරණය 2001 දෙසැම්බර් 5 දින පැවැත්විණි. අළුතින් තැනුණු විපක්ෂ සන්ධානයක් වන එක්සත් ජාතික පෙරමුණ (එජාපෙ), ආසන 225 අතුරින් ආසන 109 ක් දිනා ගනිමින් පාර්ලිමේන්තුවෙහි විශාලතම කණ්ඩායම බවට පත් විය. බලයේ සිටි පොදු පෙරමුණ (පොපෙ) ආසන 77 ක් දිනා ගත්තේය. ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ආසන 16 ක් දිනා ගත් අතර දෙමළ පක්ෂ අතර අළුතින් තැණුනු සන්ධානයක් වූ දෙමළ ජාතික සන්ධානය (දෙජසං) ආසන 15 ක් දිනා ගත්තේය. කුඩා පක්ෂ ඉතිරි ආසන 8 දිනා ගත්තේය.
ප්‍රතිඵල
| සන්ධානය | ඡන්ද | % | ආසන | |
|---|---|---|---|---|
| එක්සත් ජාතික පෙරමුණ | 4,086,026 | 45.62% | 109 | |
| පොදු පෙරමුණ | 3,330,815 | 37.19% | 77 | |
| ජනතා විමුක්ති පෙරමුණ | 815,353 | 9.10% | 16 | |
| දෙමළ ජාතික සන්ධානය | 348,164 | 3.89% | 15 | |
| ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය | 105,346 | 1.18% | 5 | |
| ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය | 72,783 | 0.81% | 2 | |
| ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණ | 16,669 | 0.19% | 1 | |
| වෙනත් | 180,713 | 2.02% | 0 | |
| එකතුව | 8,955,869 | 100.00% | 225 | |
නව පාර්ලිමේන්තුව දිවුරුම් දුන්නේ 2001 දෙසැම්බර් 19 දිනදීය.එම්. ජෝසප් මයිකල් පෙරේරා කථානායක ලෙසින් නිතරඟයෙන් තේරී පත් විය. පොපෙ විසින් කිසිවකු නම් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා නියෝජ්‍ය කථානායක තනතුර පුරප්පාඩුව පැවතිණි. සිරි අන්ද්‍රහැන්නදි නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙසින් නිතරඟයෙන් තේරී පත් විය.
රජය
තමන්ගේම පක්ෂ නාමය යටතේ තේරී පත්වූ ශ්‍රීලංමුකො මන්ත්‍රීවරුන් පස් දෙනාගේ සහය සහිතව රජයක් පිහිටුවීමට එජාපෙ සමත් විය (දිස්ත්‍රික්ක තුනක් තුල ශ්‍රීලංමුකො තරග කලේ තමන්ගේම නම යටතේ වන අතර අනෙකුත් සෑම දිස්ත්‍රික්කයන්හීම එජාපෙ හා එක්ව තරග කලේය).
2001 දෙසැම්බර් 9 දිනදී, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් නව අග්‍රාමාත්‍ය ලෙසින් එජාපෙ නායක රනිල් වික්‍රමසිංහ පත් කෙරිණි. ඇමතිවරුන් 24 දෙනෙකු, ව්‍යාපෘති ඇමතිවරුන් 28 දෙනෙකු සහ නියෝජ්‍ය ඇමතිවරුන් 8 දෙනෙකුගෙන් සමන්විත රජයෙහි ඉතිරිය, 2001 දෙසැම්බර් 12 දිනදී දිවුරුම් දෙන ලදි.
1978 දී විධායක ජනාධිපති ධූරය හඳුන්වාදීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුල සැලකිය යුතු කාල පරිච්ඡේදයක් පුරාවට දේශපාලනික සහවාසය සිදුවීම 12වන පාර්ලිමේන්තුව තුල දක්නට ලැබිණි. විශේෂිත වශයෙන් කැරලිකාර දෙමළ කොටි හා සමගින් සාම ක්‍රියාදාමය ක්‍රියාත්මක කල ආකාරය පිළිබඳව ඇතුළු බොහෝ කාරණා අරභයා ජනාධිපති කුමාරතුංග සහ අගමැති වික්‍රමසිංහ අතර මත ගැටුම් ඇති විය.2003 නොවැම්බර් මාසය මුලදී අගමැති වික්‍රමසිංහ රටින් බැහැරව සිටි අතරතුර දේශපාලනික ආතතිය උග්‍ර තත්ත්වයකට පත්වූ අතර, ජනාධිපති කුමාරතුංග විසින් පාර්ලිමේන්තුවේ සභාවාරය අවසන් කොට, හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කොට, අගනුවර වීදි මත හමුදා බල ඇණි යොදවා වැදගත් අමාත්‍යාංශ තුනක පාලන බලය සියතට ගත්තාය (ආරක්ෂක, අභ්‍යන්තර කටයුතු සහ මාධ්‍ය). ජනාධිපති කුමාරතුංගගේ පක්ෂය මෙන්ම විපක්ෂ පොදු පෙරමුණෙහි ප්‍රධාන කොටසද වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව 2004 ජනවාරි 20 දිනදී එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) නම්වූ නව දේශපාලන සන්ධානයක් පිහිටුවා ගත්හ. එයට දින කිහිපයකට පසු එනම් 2004 පෙබරවාරි 7 දිනදී නියමිත ආයු කාලය සම්පූර්ණ වීමට වසර හතරකට කිට්ටු කාලයක් තිබීයදීත් ඇය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ පාර්ලිමේන්තුවෙහි බහුතරයක සහය රජය සතුව තිබියදීය.
පක්ෂය /සන්ධාන අනුබැඳිය වෙනස්කිරීම්
මරණ සහ ඉල්ලා අස්වීම්
12වන පාර්ලිමේන්තුව තුල පහත දැක්වෙන මරණ හා ඉල්ලා අස්වීම් සිදුවිය:
- 2002 ජූනි 5: මුරුගේසු සිවසිත්තම්පරම් (දෙජාසං-ජාතික) මිය ගියේය. ඔහු වෙනුවට කදිර්ගාමතම්බි තුරෙයිරත්නසිංහම් (දෙජාසං-ජාතික) පත් කෙරිණි.
මන්ත්‍රීවරු
| නම | මැතිවරණ කොට්ඨාශය | මනාප ඡන්ද | මෙදින සිට මන්ත්‍රී | මෙදින දක්වා මන්ත්‍රී | තේරී පත්වූ පක්ෂය | තේරී පත්වූ සන්ධානය | අවසන් පක්ෂය | අවසන් සන්ධානය | සටහන් |
|---|---|---|---|---|---|---|---|---|---|
| අබයකෝන්, දිමුතු බණ්ඩාර | මහනු | 5,957 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ජවිපෙ | ජවිපෙ | |||
| අබේගුණවර්ධන, රෝහිත | කළුත | 46,571 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| අබේනායක, පියදාස | රත්න | 38,655 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| අබේරත්න, පී. ඩී. | කළුත | 52,414 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| අබේවර්ධන, ලක්ෂමන් යාපා | මාතර | 81,617 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| අබේවර්ධන, මහින්ද යාපා | මාතර | 64,756 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| අබේවර්ධන, වජිර | ගාල්ල | 110,055 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | රාජ්‍ය පරිපාලන, කළමනාකරණය සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඇමති (01-). |
| අබේවික්‍රම, ආනන්ද | ගාල්ල | 50,772 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| අඩෙයිකලනාදන්, සෙල්වම් | වන්නි | 28,548 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | දෙඊවිස | දෙජාසං | දෙඊවිස | දෙජාසං | |
| අලුත්ගමගේ, මහින්දානන්ද | මහනු | 50,618 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| අළුවිහාරේ, ඇලික් | මාතලේ | 75,620 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමති (01-). |
| අළුවිහාරේ, රංජිත් | මාතලේ | 72,553 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| අමරතුංග, ජෝන් | ගම්ප | 82,326 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | අභ්‍යන්තර කටයුතු ඇමති (01-03). |
| අමරවීර, මහින්ද | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | ||
| අමුණුගම, සරත් | මහනු | 78,110 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| ආනන්දසංගරී, වීරසිංහම් | යාපන | 36,217 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | දෙඑවිපෙ | දෙජාසං | දෙඑවිපෙ | දෙජාසං | |
| ආනන්දන්, ශිවශක්ති | වන්නි | 14,023 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ඊජවිවිපෙ | දෙජාසං | ඊජවිවිපෙ | දෙජාසං | |
| අන්ද්‍රාහැන්නදි, සිරි | හම්බ | 26,644 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | කාරක සභා නියෝජ්‍ය සභාපති (01-04). |
| අෂ්රෆ්, ෆේරියල් | අම්පා | 28,802 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ජාසසං | පොපෙ | ජාසසං | පොපෙ | |
| අතාවුල්ලා, ඒ. එල්. එම්. | අම්පා | 35,523 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලංමුකො | ශ්‍රීලංමුකො | එජාපෙ | මහාමාර්ග ව්‍යාපෘති ඇමති (01-). | |
| අතුකෝරාල, ගාමිණී | රත්න | 140,054 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ගමනාගමන, මහාමාර්ග, හා ගුවන්සේවා ඇමති (01-). |
| අත්තනායක, තිස්ස | මහනු | 99,381 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | මධ්‍යම පළාත සංවර්ධන ඇමති (01-). |
| අස්වර්, ඒ. එච්. එම්. | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | පාර්ලිමේන්තු කටයුතු ව්‍යාපෘති ඇමති (01-). | |
| බදියුදීන්, රිසාඩ් | වන්නි | 9,276 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජාපෙ | |
| බණ්ඩාර, පාලිත රංගෙ | පුත්ත | 69,167 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| බණ්ඩාර, ආර්. එම්. රංජිත් මද්දුම | මොණරා | 38,474 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| බණ්ඩාර, එස්. ඒ. ආර්. මද්දුම | බදුල් | 36,708 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| බණ්ඩාරනායක, අනුර | ගම්ප | 262,051 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| බණ්ඩාරනායක, ඩී. එම්. | කුරුණෑ | 52,808 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| බණ්ඩාරනායක, ඉන්දික | කුරුණෑ | 69,513 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | පරිසර හා ස්වභාවික සම්පත් නියෝජ්‍ය ඇමති (01-). |
| බණ්ඩාරනායක, පණ්ඩු | ගම්ප | 78,614 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| බාවා, ඒ. ඒ. එම්. | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලංමුකො | ශ්‍රීලංමුකො | එජාපෙ | |||
| බෝගොල්ලාගම, රෝහිත | කුරුණෑ | 65,576 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | කර්මාන්ත ව්‍යාපෘති ඇමති (01-). |
| කාදර්, ඒ. ආර්. එම්. අබ්දුල් | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | සමූපකාර ඇමති (01-). | |
| කාදර්, මොහිදීන් අබ්දුල් | මඩක | 17,497 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලංමුකො | ශ්‍රීලංමුකො | එජාපෙ | ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති (01-). | |
| චන්ද්‍රා නේරු, ආරියනායගම් | අම්පා | 26,282 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | දෙඑවිපෙ | දෙජාසං | දෙඑවිපෙ | දෙජාසං | |
| චන්ද්‍රසේකර්, රාමලිංගම් | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ජවිපෙ | ජවිපෙ | ||||
| චන්ද්‍රසේකරන්, පෙරියසාමි | නුඑලි | 121,421 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | කජපෙ | එජාපෙ | කජපෙ | එජාපෙ | වතු යටිතල ව්‍යාපෘති ඇමති (01-). |
| චන්ද්‍රසේන, එස්. එම්. | අනුරා | 38,090 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| චොක්සි, කේ. එන්. | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | මුදල් ඇමති (01-). | |
| කොල්ලුරේ, රාජා | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලංකොප | පොපෙ | ශ්‍රීලංකොප | පොපෙ | ||
| දසනායක, ද. මු. | පුත්ත | 47,100 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| දසනායක, ඩී. එම්. එස්. කේ. | නුඑලි | 35,504 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| ඩාවුඩ්, බෂීර් සේගු | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජාපෙ | නිවාස නියෝජ්‍ය ඇමති (01-). | |
| දයාරත්න, පැටිකිරිගේ | අම්පා | 42,301 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | සෞඛ්‍ය, පෝෂණ හා සුබසාධන ඇමති (01-). |
| දයාරත්න, ටියුඩර් | කළුත | 55,181 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| ද මැල්, මල්ලිකා | මාතර | 60,531 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| ද මැල්, රොනී | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | ||
| ද සිල්වා, නිමල් සිරිපාල | බදුල් | 85,273 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| ද සොයිසා, අජන්තා | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | ||
| දේවානන්ද, ඩග්ලස් | යාපන | 9,744 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ඊජප්‍රප | ඊජප්‍රප | |||
| දිසානායක, අනුර කුමාර | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ජවිපෙ | ජවිපෙ | ||||
| දිසානායක, දුමින්ද | අනුරා | 76,088 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| දිසානායක, නවින් | නුඑලි | 74,894 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | වතු කර්මාන්ත නියෝජ්‍ය ඇමති (01-). |
| දිසානායක, එස්. බී. | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | කෘෂිකර්ම හා පශුසම්පත් ඇමති (01-). සමෘද්ධි ඇමති (01-). | |
| දිසානායක, සාලින්ද | කුරුණෑ | 69,963 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| දොඩන්ගොඩ, අමරසිරි | ගාල්ල | 78,697 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| ඒකනායක, ටී. බී. | කුරුණෑ | 43,994 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| ඒකනායක, ඩබ්. බී. | අනුරා | 51,373 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| ප්‍රනාන්දු, ජොන්ස්ටන් | කුරුණෑ | 114,845 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | තරුණ කටයුතු හා ක්‍රීඩා ව්‍යාපෘති ඇමති (01-). |
| ප්‍රනාන්දු, මිල්රෝයි | පුත්ත | 35,121 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| ප්‍රනාන්දු, ටිරෝන් | කොළඹ | 46,129 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | විදේශ කටයුතු අමාත්‍ය (01-). |
| ප්‍රනාන්දුපුල්ලේ, ජෙයරාජ් | ගම්ප | 95,591 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| ෆවුසි, ඒ. එච්. එම්. | කොළඹ | 103,817 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| ගලප්පත්ති, ජස්ටින් | මාතර | 60,548 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| ගලප්පත්ති, නිහාල් | හම්බ | 4,514 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ජවිපෙ | ජවිපෙ | |||
| ගමගේ, ලාල් | අනුරා | 36,609 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | විදේශ කටයුතු වලට සහයවීමේ ව්‍යාපෘති ඇමති (01-). |
| ගමගේ, පියසේන | ගාල්ල | 54,570 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| ගනේෂන්, මනෝ | කොළඹ | 54,942 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | බජපෙ | එජාපෙ | බජපෙ | එජාපෙ | |
| ගොපල්ලව, අනුර | කුරුණෑ | 48,672 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| ගුණසේකර, අර්ල් | පොළොන් | 57,957 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා ව්‍යාපෘති ඇමති (01-). |
| ගුණසේකර, එඩ්වඩ් | ගම්ප | 70,667 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| ගුණතිලක, නන්දන | කළුත | 8,312 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ජවිපෙ | ජවිපෙ | |||
| ගුණවර්ධන, බන්දුල | කොළඹ | 66,516 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ග්‍රාමීය ආර්ථික ඇමති (01-). මුදල් නියෝජ්‍ය ඇමති (01-). |
| ගුණවර්ධන, දිනේෂ් | කොළඹ | 87,615 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | මඑපෙ | පොපෙ | මඑපෙ | පොපෙ | |
| ගුණවර්ධන, එම්. කේ. ඒ. එස්. | ත්‍රිකුණා | 14,938 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| ගුණවර්ධන, සරණ | ගම්ප | 59,470 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| හජ්රාත්, ඒ. එල්. එම්. | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජාපෙ | ||
| හකීම්, රවුෆ් | මහනු | 71,094 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජාපෙ | වරාය සංවර්ධන හා නාවික කටයුතු ඇමති (01-). නැගෙනහිර සංවර්ධන හා මුස්ලිම් ආගමික කටයුතු ඇමති (01-). |
| හලීම්, එම්. එච්. ඒ. | මහනු | 75,630 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| හඳුන්හෙට්ටි, සුනිල් | කොළඹ | 9,438 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ජවිපෙ | ජවිපෙ | |||
| හාරීස්, එච්. එම්. එම්. | අම්පා | 34,798 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලංමුකො | ශ්‍රීලංමුකො | එජාපෙ | ||
| හැරිසන්, පාලිස්ගේ | අනුරා | 69,878 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | නිවාස සංවර්ධන ව්‍යාපෘති ඇමති (01-). |
| හෂීම්, කබීර් | කෑගල් | 53,406 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | තෘතියික අධ්‍යාපනය හා පුහුණුව ව්‍යාපෘති ඇමති (01-). |
| හේරත්, ජයරත්න | කුරුණෑ | 47,471 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| හේරත්, මහීපාල | කෑගල් | 70,934 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| හේරත්, විජිත | ගම්ප | 13,981 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ජවිපෙ | ජවිපෙ | |||
| හිස්බුල්ලා, එම්. එල්. ඒ. එම්. | මඩක | 19,785 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| ඉසඩීන්, එම්. එච්. සේගු | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ජාසසං | පොපෙ | ජාසසං | පොපෙ | ||
| ඉස්මයිල්, මොහමඩ් | අම්පා | 23,718 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලංමුකො | ශ්‍රීලංමුකො | එජාපෙ | ||
| ජාගොඩගේ, අචල | රත්න | 2,617 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ජවිපෙ | ජවිපෙ | |||
| ජයරත්න, දි. මු. | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | ||
| ජයරත්න, සිඩ්නි | පොළොන් | 28,109 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| ජයසේකර, ප්‍රේමලාල් | රත්න | 79,742 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| ජයසේන, සුමේදා | මොණරා | 31,239 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| ජයසිංහ, අතුල නිමලසිරි | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | ||
| ජයසිංහ, චන්ද්‍රානි බණ්ඩාර | අනුරා | 54,969 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| ජයසූරිය, කරු | ගම්ප | 250,912 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | විදුලිබල සහ බලශක්ති ඇමති (01-). |
| ජයවර්ධන, අශෝක | රත්න | 37,442 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| ජයවර්ධන, ජයලත් | ගම්ප | 116,737 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | පුනුරුත්ථාපන, නැවත පදිංචිකිරීමේ හා සරණාගත ව්‍යාපෘති ඇමති (01-). |
| ජයවර්ධන, ලකී | මහනු | 45,693 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| ජයවීර, ජයන්ත | ගාල්ල | 49,667 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| කදිර්ගාමර්, ලක්ෂ්මන් | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | ||
| කරලියැද්ද, තිස්ස | අනුරා | 35,608 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| කරුණානායක, රවි | කොළඹ | 129,993 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | වාණිජ හා පාරිභෝගික සේවා ව්‍යාපෘති ඇමති (01-). |
| කරුණාතිලක, ගයන්ත | ගාල්ල | 64,257 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| කත්‍රිආරච්චි, චන්දන | කොළඹ | 57,673 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| කටුගොඩ, ජයන්ත | කොළඹ | 54,274 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| කවිරත්න, සංජීව | මාතලේ | 37,226 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| කිරිඇල්ල, ලක්ෂ්මන් | මහනු | 70,241 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | වැවිලි කර්මාන්ත ඇමති (01-). |
| කිතුලගොඩ, ජිනදාස | මාතර | 4,799 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ජවිපෙ | ජවිපෙ | |||
| කොඩිතුවක්කු, කරුණාසේන | කොළඹ | 78,093 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | මානව සම්පත් සංවර්ධන, අධ්‍යාපක හා සංස්කෘතික කටයුතු ව්‍යාපෘති ඇමති (01-) |
| ක්‍රිෂ්නපිල්ලෙයි, ඥානමුත්තු | මඩක | 20,675 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | සලංදෙකො | දෙජාසං | සලංදෙකො | දෙජාසං | |
| කුගනේශ්වරන්, ඉරාසා | වන්නි | 15,936 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | දෙඊවිස | දෙජාසං | දෙඊවිස | දෙජාසං | |
| කුලරත්න, ආනන්ද | හම්බ | 24,811 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | දක්ෂිණ ප්‍රදේශ සංවර්ධන ඇමති (01-). |
| කුමාර, ආනන්ද සරත් | පොළොන් | 40,381 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| කුමාරණතුංග, ජීවන් | කොළඹ | 70,799 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| කුමාරසිරි, ආනන්ද | මොණරා | 37,567 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| ලාල්කාන්ත, කේ. ඩී. | අනුරා | 4,304 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ජවිපෙ | ජවිපෙ | |||
| ලොකුබණ්ඩාර, වි. ජ. මු. | බදුල් | 80,593 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | පාර්ලිමේන්තුවේ සභානායක (01-04). අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ හා ජාතික ඒකාග්‍රතා ඇමති (01-). බුද්ධ ශාසන ඇමති (01-). |
| ලොකුගේ, ගාමිණී | කොළඹ | 66,968 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | සංචාරක ඇමති (01-). |
| මහරුෆ්, මොහමඩ් | ත්‍රිකුණා | 25,264 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| මහේශ්වරන්, ත්‍යාගරාෂා | යාපන | 11,598 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | හින්දු කටයුතු ව්‍යාපෘති ඇමති (01-). |
| මහරූෆ්, මොහොමඩ් | කොළඹ | 85,988 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | නාගරික පොදු පහසුකම් ව්‍යාපෘති ඇමති (01-). |
| මාකර්, ඉම්තියාස් බකීර් | කළුත | 89,147 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ජන සන්නිවේදන ව්‍යාපෘති ඇමති (01-03). |
| මාන්තිලක, චිත්‍රා | මහනු | 51,768 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| මාරපන, තිලක් | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ආරක්ෂක ඇමති (01-03). | |
| මෂූර්, නූර්ඩීන් | වන්නි | 12,673 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | වන්නි පුනුරුත්ථාපනයට සහායවීමේ ව්‍යාපෘති ඇමති (01-). |
| මටනරාසා, නාදරාසා | යාපන | 7,350 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ඊජප්‍රප | ඊජප්‍රප | |||
| මොහොමඩ්, එම්. එච්. | කොළඹ | 64,783 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | බස්නාහිර පළාත සංවර්ධනය ඇමති (01-). |
| මොරගොඩ, මිලින්ද | කොළඹ | 134,132 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ආර්ථික ප්‍රතිසංස්කරණ, විද්‍යා හා තාක්ෂණ ව්‍යාපෘති ඇමති (01-). |
| මුස්තාපා, එම්. එම්. එම්. | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
| නානායක්කාර, හේමකුමාර | ගාල්ල | 78,590 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| නාවින්න, එස්. බී. | කුරුණෑ | 78,718 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| නෙල්සන්, එච්. ජී. පී. | පොළොන් | 41,822 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | වාරිමාර්ග ව්‍යාපෘති ඇමති (01-). |
| පරරාජසිංහම්, ජෝසප් | මඩක | 20,279 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | දෙඑවිපෙ | දෙජාසං | දෙඑවිපෙ | දෙජාසං | |
| පතිරණ, රිචඩ් | ගාල්ල | 72,737 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| පීරිස්, ජී. එල්. | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත ප්‍රතිපත්ති හා ආයෝජන ප්‍රවර්ධන ඇමති (01-). ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු ඇමති (01-). | |
| පෙරේරා, ඩිලාන් | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | ||
| පෙරේරා, ෆීලික්ස් | ගම්ප | 73,009 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| පෙරේරා, ගාමිණී ජයවික්‍රම | කුරුණෑ | 141,702 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමති (01-). |
| පෙරේරා, ජෝසප් මයිකල් | ගම්ප | 86,959 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | කථානායක (01-04). |
| පෙරේරා, ලැරයින් | පුත්ත | 46,043 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| පෙරේරා, ලිලන්ත | කොළඹ | 43,887 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| පෙරේරා, නෙයොමාල් | පුත්ත | 59,895 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| පියදාස, කේ. කේ. | නුඑලි | 54,206 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| පියසේන, උපාලි | කුරුණෑ | 50,963 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | රාජ්‍ය ප්‍රවාහන ව්‍යාපෘති අමාත්‍ය (01-). |
| පොඩිනිලමේ, ජයතිලක | කෑගල් | 46,769 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | වයඹ පළාත සංවර්ධන ව්‍යාපෘති ඇමති (01-). |
| පොන්නම්බලම්, ගජේන්ද්‍රකුමාර් | යාපන | 29,641 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | සලංදෙකො | දෙජාසං | සලංදෙකො | දෙජාසං | |
| ප්‍රේමචන්ද්‍ර, භාරත ලස්මන් | කොළඹ | 61,530 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| ප්‍රේමදාස, චම්පිකා | කෑගල් | 57,249 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| ප්‍රේමදාස, සජිත් | හම්බ | 92,536 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති (01-). |
| ප්‍රේමජයන්ත්, සුසිල් | කොළඹ | 90,170 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| ප්‍රේමතිරත්න, ඕලිත | ගම්ප | 81,302 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| පුංචිනිලමේ, සුසන්ත | රත්න | 101,033 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | සුළු ඉඩම් හිමි සංවර්ධන ව්‍යාපෘති ඇමති (01-). |
| පුෂ්පකුමාර, ජගත් | මොණරා | 32,754 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| පුත්‍රසිගාමනී, වඩිවේල් | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | ||
| රාධක්‍රිෂ්ණන්, පෙරුමල්පිල්ලෙයි | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | කජපෙ | එජාපෙ | කජපෙ | එජාපෙ | ||
| රාජකරුණා, සරත් චන්ද්‍ර | ගම්ප | 60,776 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| රාජපක්ෂ, චමල් | හම්බ | 48,473 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| රාජපක්ෂ, මහින්ද | හම්බ | 81,855 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | විපක්ෂයේ ප්‍රධාන සංවිධායක (01-02). විපක්ෂ නායක (02-04). |
| රාජපක්ෂ, සුරනිමල | ගම්ප | 60,861 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | පාසැල් අධ්‍යාපනය ව්‍යාපෘති ඇමති (01-). |
| රඹුක්වැල්ල, කෙහෙලිය | මහනු | 143,235 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| රණතුංග, අර්ජුන | කොළඹ | 97,409 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| රණතුංග, රෙජී | ගම්ප | 53,031 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| රන්දෙණිය, රවින්ද්‍ර | ගම්ප | 56,449 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| රත්නායක, බිමල් | කුරුණෑ | 4,240 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ජවිපෙ | ජවිපෙ | |||
| රත්නායක, සී. බී. | නුඑලි | 49,673 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| රත්නායක, ගාමිණී | කෑගල් | 3,691 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ජවිපෙ | ජවිපෙ | |||
| රත්නතිලක, මහින්ද | රත්න | 58,265 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| රත්නායක, සාගල | මාතර | 55,423 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | විදුලිබල හා බල ශක්ති නියෝජ්‍ය ඇමති (01-). |
| රත්නායක, අමරා පියසීලි | කුරුණෑ | 50,963 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | වනිතා කටයුතු ඇමති (01-). |
| රත්වත්තේ, අනුරුද්ධ | මහනු | 102,906 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| රවිරාජ්, නඩරාජා | යාපන | 19,263 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | දෙඑවිපෙ | දෙජාසං | දෙඑවිපෙ | දෙජාසං | |
| රූපසිංහ, නීල් | ගම්ප | 48,167 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| සමරසිංහ, මහින්ද | කළුත | 108,503 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක (01-04). රැකිරක්ෂා හා කම්කරු ව්‍යාපෘති ඇමති (01-). |
| සමරවීර, මංගල | මාතර | 105,992 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | විපක්ෂයේ ප්‍රධාන සංවිධායක (02-04). |
| සමරවීර, රවින්ද්‍ර | බදුල් | 44,742 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | සමාජ සුබසාධන ව්‍යාපෘති ඇමති (01-). |
| සමරවීර, උපාලි | බදුල් | 43,228 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| සමිත, බද්දේගම | ගාල්ල | 42,120 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| සම්බන්ධන්, රාජවරෝතියම් | ත්‍රිකුණා | 40,110 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | දෙඑවිපෙ | දෙජාසං | දෙඑවිපෙ | දෙජාසං | |
| සතාසිවම්, එස්. | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | ||
| සේනානායක, රුක්මන් | කෑගල් | 73,594 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | පරිසර හා ස්වභාවික සම්පත් ඇමති (01-). |
| සේනාරත්න, රාජිත | කළුත | 102,919 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ඉඩම් ව්‍යාපෘති ඇමති (01-). |
| සේනාධිරාජා, මාවෙයි | යාපන | 33,831 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | දෙඑවිපෙ | දෙජාසං | දෙඑවිපෙ | දෙජාසං | |
| සෙනෙවිරත්න, අතාවුද | කෑගල් | 56,299 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| සෙනෙවිරත්න, ජෝන් | රත්න | 64,693 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| සෙනෙවිරත්න, ලක්ෂ්මන් | බදුල් | 46,792 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ජල කළමනාකරණ ව්‍යාපෘති ඇමති (01-). |
| සිවාජිලිංගම්, එම්. කේ. | යාපන | 17,859 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | දෙඊවිස | දෙජාසං | දෙඊවිස | දෙජාසං | |
| සිරිසේන, මෛත්‍රිපාල | පොළොන් | 52,421 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| සිරිසේන, ආර්. ඒ. ඩී. | කෑගල් | 44,627 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | සමෘද්ධි ව්‍යාපෘති ඇමති (01-). |
| සිද්ධාර්දන්, තරුමලිංගම් | වන්නි | 4,468 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | දෙඊමවිසං | ප්‍රමවිපෙ | දෙඊමවිසං | ප්‍රමවිපෙ | |
| සිවලිංගම්, මුත්තු | නුඑලි | 107,338 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ලංකකො | එජාපෙ | ලංකකො | එජාපෙ | කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය ඇමති (01-). |
| සිවසිතම්පරම්, මුරුගේසු | ජාතික | 19 දෙසැම්බර් 2001 | 5 ජූනි 2002 | දෙඑවිපෙ | දෙජාසං | දෙඑවිපෙ | දෙජාසං | මිය ගියේය. ඔහු වෙනුවට පත් කෙරුණේ කදිර්ගාමතම්බි තුරෙයිරත්නසිංහම්. | |
| සියඹලාපිටිය, රංජිත් | කෑගල් | 49,298 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| සොයිසා, විජිත් විජයමුණි | මොණරා | 30,724 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| සුබසිංහ, එස්. කේ. | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ජවිපෙ | ජවිපෙ | ||||
| තෙන්නකෝන්, ජනක බණ්ඩාර | මාතලේ | 49,959 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| තෙන්නකෝන්, කුමාරි | කුරුණෑ | 42,914 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| තෙන්නකෝන්, තිලිණ බණ්ඩාර | මහනු | 51,542 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| තංගවඩිවේල්, තම්බිරාජා | මඩක | 24,475 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | දෙඊවිස | දෙජාසං | දෙඊවිස | දෙජාසං | |
| තෙවරප්පෙරුම, ඒ. කේ. | අම්පා | 26,361 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| තිසේරා, දයාශ්‍රිත | පුත්ත | 32,457 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| තොණ්ඩමන්, ආරුමුගම් | නුඑලි | 121,542 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ලංකකො | එජාපෙ | ලංකකො | එජාපෙ | නිවාස හා වතු යටිතල පහසුකම් ඇමති (01-). |
| තවුෆීක්, කේ. එම්. | ත්‍රිකුණා | 24,847 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| තවුෆීක්, එම්. එස්. | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජාපෙ | ||
| තුරෙයිරත්නසිංහම්, කේ. | ජාතික | 7 පෙබරවාරි 2004 | දෙඑවිපෙ | දෙජාසං | දෙඑවිපෙ | දෙජාසං | මුරුගේසු සිවසිතම්පරම් වෙනුවට පත් කෙරුණි. | ||
| තිසේරා, සුගත් | පුත්ත | 36,218 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| උම්මා, ආන්ජන් | ගම්ප | 10,834 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ජවිපෙ | ජවිපෙ | |||
| වේලායුදම්, කරුපයියා | බදුල් | 40,753 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| විනයාගමූර්ති, අප්පදුරෙයි | යාපන | 19,472 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | සලංදෙකො | දෙජාසං | සලංදෙකො | දෙජාසං | |
| වන්නිආරච්චි, පවිත්‍රා දේවී | රත්න | 84,173 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| වෙදආරච්චි, දිලිප් | හම්බ | 38,972 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| වීරකෝන්, අතුල ඉන්දික | ගාල්ල | 2,938 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ජවිපෙ | ජවිපෙ | |||
| වීරවංශ, විමල් | කොළඹ | 19,687 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ජවිපෙ | ජවිපෙ | |||
| වෙල්ගම, කුමාර | කළුත | 81,507 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| වික්‍රමනායක, රත්නසිරි | කළුත | 120,432 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | විපක්ෂ නායක (01-02). |
| වික්‍රමරත්න, ඩී. ඩී. ඩබ්. | බදුල් | 33,513 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| වික්‍රමසිංහ, රනිල් | කොළඹ | 415,686 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | අග්‍රාමාත්‍යවරයා (01-04). සැලසුම් සංවර්ධන හා ක්‍රියාත්මක කිරීමේ ඇමති (01-). |
| විජේකෝන්, ජයසුන්දර | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
| විජේමාන්න, ලක්ෂ්මන් | කළුත | 45,766 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| විජේසේකර, මහින්ද | මාතර | 95,378 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ධීවර හා සාගර සම්පත් ඇමති (01-). |
| විජේතුංග, ඒ. ඒ. | රත්න | 43,081 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
| යාලේගම, බන්දුල | මාතලේ | 35,450 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| යාපා, අනුර ප්‍රියදර්ශන | කුරුණෑ | 67,717 | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ශ්‍රීලනිප | පොපෙ | ශ්‍රීලනිප | පොපෙ | |
| යෝගරාජන්, රාමයියා | ජාතික | 19 දෙසැම්බර් 2001 | 7 පෙබරවාරි 2004 | ලංකකො | එජාපෙ | ලංකකො | එජාපෙ |
ආශ්‍රිත
- "පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 2001 – ඕල් අයිලන්ඩ් රිසල්ට් කොම්පොසිෂන් ඔෆ් බාර්ලිමන්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. 26 අගෝස්තු 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 සැප්තැම්බර් 2010.
- සුමදු වීරවර්ණ සහ නාමිනි විජේදාස (20 දෙසැම්බර් 2001). "ඔපනිං ඔෆ් 12ත් පාර්ලිමන්ට් විත්අවුට් මච් සෙරමනි". දි අයිලන්ඩ්, ශ්‍රී ලංකාව. http://www.island.lk/2001/12/20/news01.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010.
- අබේවර්ධන, කේසර (10 දෙසැම්බර් 2001). "රනිල් ස්වෝන්-ඉන් ඈස් පීඑම්, ටු ෆෝම් ඕල් පාර්ටි ගව්මට්.". දි අයිලන්ඩ්, ශ්‍රී ලංකාව. http://www.island.lk/2001/12/10/news01.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010.
- "වික්‍රමසිංහ අපොයින්ට්ස් කැබිනට් ඔෆ් 25". ටැමිල්නෙට්. 12 දෙසැම්බර් 2001. http://www.tamilnet.com/art.html?catid=13&artid=6555. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010.
- "යූඑන්එෆ් ගම්මට්. කැබිනට් ස්වෝන්-ඉන්". දි අයිලන්ඩ්, ශ්‍රී ලංකාව. 13 දෙසැම්බර් 2001. http://www.island.lk/2001/12/13/news01.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010.
- "ඉලෙක්ෂන්ස් ඉන් 2004". ශ්‍රී ලංකා පාර්ලිමන්ට්. අන්තර්-පාර්ලිමේන්තු සංගමය. සම්ප්‍රවේශය 11 සැප්තැම්බර් 2010.
- "ශ්‍රී ලංකා ත්‍රෝන් ඉන්ටු පොලිටිකල් ක්‍රයිසිස්". බීබීසී නිවුස්. 4 නොවැම්බර් 2003. http://news.bbc.co.uk/1/hi/world/south_asia/3239303.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010.
- "ශ්‍රී ලංකාස් ප්‍රසිඩන්ට් සැක්ස් මිනිස්ටර්ස් ඔෆ් ඩිෆෙන්ස්, ඉන්ටීරිය ඇන්ඩ් මීඩියා". ටැමිල්නෙට්. 4 නොවැම්බර් 2003. http://www.tamilnet.com/art.html?catid=13&artid=10347. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010.
- "ටෲප්ස් ඩිප්ලෝයිඩ් ඉන් සිටි, ශ්‍රී ලංකන් පාර්ලිමන්ට් ප්‍රොරෝග්ඩ්". ටැමිල්නෙට්. 4 නොවැම්බර් 2003. http://www.tamilnet.com/art.html?catid=13&artid=10348. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010.
- "ස්ටේට් ඔෆ් එමර්ජන්සි ටු බී ඩික්ලෙයාඩ් ඉන් ශ්‍රී ලංකා". ටැමිල්නෙට්. 5 නොවැම්බර් 2003. http://www.tamilnet.com/art.html?catid=13&artid=10360. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010.
- "එස්එල්ඔෆ්පී-ජේවීපී එලායන්ස් සයින්ඩ් ඉන් කලම්බු". ටැමිල්නෙට්. 20 ජනවාරි 2004. http://www.tamilnet.com/art.html?catid=13&artid=11003. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010.
- "ශ්‍රී ලංකා පාර්ලිමන්ට් ඩිසෝල්ව්ඩ්". ටැමිල්නෙට්. 7 පෙබරවාරි 2004. http://www.tamilnet.com/art.html?catid=13&artid=11164. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010.
- "ශ්‍රී ලංකා ලීඩර් සැක්ස් පාර්ලිමන්ට්". බීබීසී නිවුස්. 8 පෙබරවාරි 2004. http://news.bbc.co.uk/1/hi/world/south_asia/3469261.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010.
- "සීනියර් ටැමිල් ලීඩර් සිවස්ත්තම්පරම් ඩෙඩ්". ටැමිල්නෙට්. 5 ජූනි 2002. http://www.tamilnet.com/art.html?catid=13&artid=7024. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 සැප්තැම්බර් 2010.
- "නිව් ටිඑන්ඒ නැෂනල් ලිස්ට් එම්පී ෆ්‍රොම් මුතූර් ඊස්ට්". ටැමිල්නෙට්. 23 ජූනි 2002. http://www.tamilnet.com/art.html?catid=13&artid=7115. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 සැප්තැම්බර් 2010.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ 12වන පාර්ලිමේන්තුව පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ 12වන පාර්ලිමේන්තුව යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ 12වන පාර්ලිමේන්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?