මහනුවර මැතිවරණ දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. මධ්‍යම පළාතේ පිහිටි මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය හා සමග මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමීපවර්තී වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 12 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2010 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 970,456 සිටියහ.
| මහනුවර ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය | |
| පළාත | මධ්‍යම |
| අනුරූපී පරිපාලන දිස්ත්‍රික්ක(ය) | මහනුවර |
| මැතිවරණ කොට්ඨාශ | 13 |
| ඡන්දදායකයන් | 970,456(2010) |
| ජනගහනය | 1,396,000(2008) |
| වර්ග ප්‍රමාණය | 1,940 km2 |
| මන්ත්‍රීවරුන් ගණන | 12 |
| මන්ත්‍රීවරුන් | මහින්දානන්ද අලුත්ගමගේ, එජනිස දිලුම් අමුණුගම, එජනිස සරත් අමුණුගම, එජනිස ඒ.ආර්.එම්. අබ්දුල් කාදර්, එජාපෙ එස්. බී. දිසානායක, එජනිස රවුෆ් හකීම්, එජාපෙ එම්. එච්. ඒ. හලීම්, එජාපෙ ලක්ෂ්මන් කිරිඇල්ල, එජාපෙ ෆයිසර් මුස්තපා, එජනිස කෙහෙලිය රඹුක්වැල්ල, එජනිස ලොහාන් රත්වත්ත, එජනිස එරික් වීරවර්ධන, එජනිස |
ආශ්රිත
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;2010peනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොපියුලේෂන් බයි ඩිස්ට්‍රික්ට්, 2004–2008" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්රෑක්ට් 2009. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- >"ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්රෑක්ට් 2009. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
මහනුවර මැතිවරණ කොට්ඨාස
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහනුවර මැතිවරණ දිස්ත්‍රික්කය පිළිබඳ තොරතුරු, මහනුවර මැතිවරණ දිස්ත්‍රික්කය යනු කුමක්ද? මහනුවර මැතිවරණ දිස්ත්‍රික්කය යනු කුමක් දර්ශනය කරන්නේ?