දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කය

දිගාමඩුල්ල (අම්පාර) මැතිවරණ දිස්ත්‍රික්කය (දෙමළ: அம்பாறை தேர்தல் மாவட்டம், romanized: Ampāṟai Tērtal Māvaṭṭam) යනු 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාවේ බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් එකකි. මෙම දිස්ත්‍රික්කය නැගෙනහිර පළාතේ අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයට සමපාත වේ. දිස්ත්‍රික්කය දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 න් 7 දෙනෙකු තෝරා පත් කර ගන්නා අතර 2010 දී ලියාපදිංචි ඡන්දදායකයින් 436,148 ක් ය.

ඡන්ද කොට්ඨාස

අම්පාර මැතිවරණ කොට්ඨාශය පහත සඳහන් ඡන්ද කොට්ඨාශ වලින් සමන්විත වේ.

  • අම්පාර ඡන්ද කොට්ඨාසය
  • කල්මුණේ ඡන්ද කොට්ඨාසය
  • සම්මන්තුරේ ඡන්ද කොට්ඨාසය
  • පොතුවිල් ඡන්ද

මූලාශ්‍ර

  1. "දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිශතය". aruna.lk. 22 September 2024.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කය පිළිබඳ තොරතුරු, දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කය යනු කුමක්ද? දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කය යනු කුමක් දර්ශනය කරන්නේ?