හම්බන්තොට මැතිවරණ දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. දකුණු පළාතේ පිහිටි හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කය හා සමග මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමීපවර්තී වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 7 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2024 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 520,940 සිටියහ.
| හම්බන්තොට ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය | |
| පළාත | දකුණු |
| අනුරූපී පරිපාලන දිස්ත්‍රික්ක(ය) | හම්බන්තොට |
| මැතිවරණ කොට්ඨාශ | 4 |
| ඡන්දදායකයන් | 520,940(2024) |
| ජනගහනය | 2,488,000(2008) |
| වර්ග ප්‍රමාණය | 2,609 කිමී2 |
| මන්ත්‍රීවරුන් ගණන | 7 |
| මන්ත්‍රීවරුන් | ජාජබ (5) සජබ (1) දිලිප් වෙදආරච්චි |
මූලාශ්‍ර
- "Number of members to be returned for each Electoral District as required under Article 98(8) of the Constitution – After certification of 2024(1) Supplementory Electoral Register (2024.02.01 – 2024.05.31) as at 2024.07.08" (PDF). Election Commission of Sri Lanka. October 2024. 17 October 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 17 October 2024.
- "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොපියුලේෂන් බයි ඩිස්ට්‍රික්ට්, 2004 – 2008" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හම්බන්තොට මැතිවරණ දිස්ත්‍රික්කය පිළිබඳ තොරතුරු, හම්බන්තොට මැතිවරණ දිස්ත්‍රික්කය යනු කුමක්ද? හම්බන්තොට මැතිවරණ දිස්ත්‍රික්කය යනු කුමක් දර්ශනය කරන්නේ?