නිකිණි පුර දොළොස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නිකිණි මාසයේ දොළොස්වන (12) තිථියයි. නිකිණි මාසය අවසන් වීමට, එනම් බිනර මාසය ආරම්භ වීමට තව තිථි දහඅටක් (18) ඉතිරිව ඇත.
සිදුවීම්
- බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට නවය (2569) මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර පැවැත්වීමට යෙදී ඇත්තේ නිකිණි පුර දොළොස්වක තිථිය ලත් බුද දිනක දී ය.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-10.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-16.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-08-06.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය නිකිණි පුර එකොළොස්වක | නිකිණි පුර දොළොස්වක | පසු තිථිය නිකිණි පුර තෙළෙස්වක |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිකිණි පුර දොළොස්වක පිළිබඳ තොරතුරු, නිකිණි පුර දොළොස්වක යනු කුමක්ද? නිකිණි පුර දොළොස්වක යනු කුමක් දර්ශනය කරන්නේ?