පුර දියවක, යනු චන්ද්‍ර මාසයක පුර පක්‍ෂයේ දෙවන (2) තිථිය වෙයි. එසේම පුර දියවක යනු සිංහල මාස ක්‍රමයේ දී පුර පෑළවිය තිථියට පසු සහ පුර තියවක තිථියට පෙර යෙදෙන මාසයේ දෙවන (2) තිථිය යි.
පුර දියවක , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-14.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-14.
- "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-02-11.
| පූර්වප්‍රාප්තිකයා පුර පෑළවිය | පුර දියවක | අනුප්‍රාප්තික පුර තියවක |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පුර දියවක පිළිබඳ තොරතුරු, පුර දියවක යනු කුමක්ද? පුර දියවක යනු කුමක් දර්ශනය කරන්නේ?