මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 13 කි. එනම්
- මඩකලපුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- එරාවූර් පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- එරාවූර් නගර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කෝරළේ පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කෝරළේ පත්තු උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කෝරළේ පත්තු දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කෝරළේ පත්තු බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මාන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මාන්මුනේ පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මාන්මුනේ දකුණ සහ එරුවිල් පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මාන්මුනේ බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- පොරතිවු පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ආශ්‍රිත ලිපි
බාහිර සබැදි
- Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2018-12-27 at the Wayback Machine
- Statoids: Divisions of Sri Lanka
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිළිබඳ තොරතුරු, මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යනු කුමක්ද? මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යනු කුමක් දර්ශනය කරන්නේ?