මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.මහනුවර යාපනය ප්‍රධාන මාර්ගයේ පිටිහිටි නගරයක් වන මැදවච්චිය. ලංකාවේ දිගම නගර වලින් එකකි. කොළඹ,කුරුණෑගල, අනුරාධපුර , මහනුවර යන නගර වලට 24 පැය තුලම ධාවනය වන බස් රථසේවාවක් මෙහි ඇත. උතුරු දුම්රිය මාර්ගය කේන්ද්‍ර ගතව මැදවච්චිය මංසන්ධිය දුම්රිය ස්ථානය මගින් කොළඹටත් . මන්නාරමටත් . යාපනයටත් පහසුවෙන් ලගාවිය හැක. සුපිරි වෙළෙඳසැල්. ආර්ථික මධ්‍යස්ථාන බැංකු හා රක්ෂණ සේවා සපිරි දියුණු නගරයක් වන මැදවච්චියේ. ප්‍රධාන පාසල වනුනේ මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයයි.
| මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
|---|---|
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | උතුරු මැද පළාත |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර දිස්ත්‍රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) |
ජනගහනය
ග්‍රාම නිළධාරි වසම්
ආර්ථිකය
ප්‍රාදේශීය ලේකම්වරුන්
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2011-01-07 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිළිබඳ තොරතුරු, මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක්ද? මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක් දර්ශනය කරන්නේ?