යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය, යුරෝපියානු අභ්‍යාවකාශ ඒජන්සිය එසේත් නැත්නම් යුරෝපියානු අභ්‍යාවකාශ කාර්යාංශය (ESA) (ප්‍රංශ: Agence spatiale européenne - ASE; ජර්මානු: Europäische Weltraumorganisation) යනු, සාමාජික රාජ්‍යයන් 22 කින් සමන්විත හා අභ්‍යාවකාශය ගවේෂණය කිරීම සඳහා කැපවූ, අන්තර්-ආණ්ඩුමය සංවිධානයකි. 1975 වසරෙහිදී පිහිටුවනු ලද හා ප්‍රංශයේ පැරිස් නුවර මූලස්ථානය ලත් ESA වෙත, 2,000 ට වැඩි කාර්ය මණ්ඩලයක් සහ €7.8 බිලියන පමණ (2024) වාර්ෂික අයවැයක් සතු වෙයි.
| සංකේතනාමය | ESA |
|---|---|
| අයිතිකරු | |
| පිහිටුවීම | 1975 |
| මූලස්ථානය | පැරිසිය, ප්‍රංශය |
| ප්‍රාථමික අභ්යාවකාශතොට | ගියානා අභ්‍යාවකාශ මධ්‍යස්ථානය |
| පරිපාලක | ජෝසෆ් ඈෂ්බැකර් |
| අයවැය | €7.8 බිලියන (2024) |
| නිල භෂාව(න්) | ඉංග්‍රීසි, ප්‍රංශ, සහ ජර්මානු |
| වෙබ් අඩවිය | www.esa.int |
අමතර අවධානයට
- European integration#Space § Notes
- European Space Security and Education Centre
- Eurospace
- List of European Space Agency programmes and missions
- List of government space agencies
- SEDS
- Space Night
යුරෝපියානු සංගමය හා සබැඳි කරුණු
- Agencies of the European Union
- Directorate-General for Defence Industry and Space
- Enhanced co-operation
- European Union Agency for the Space Programme
සටහන්
මූලාශ්‍ර
- "ESA budget 2024". www.esa.int.
- "කන්වෙන්ෂන් ෆො දි එස්ටැබ්ලිෂ්මන්ට් ඔෆ් අ යුරපියන් ස්පේස් ඒජන්සි" (PDF). ESA. 2003. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2008.
- esa. "What is ESA?". European Space Agency (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 21 September 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 January 2019.
වැඩිදුර අධ්‍යයනයට
- ESA Bulletin සංරක්ෂණය කළ පිටපත 2 දෙසැම්බර් 2008 at the Wayback Machine (ESA Bulletin සංරක්ෂණය කළ පිටපත 20 ජනවාරි 2013 at the Wayback Machine) is a quarterly magazine about the work of ESA that can be subscribed to European Space Agency සංරක්ෂණය කළ පිටපත 12 මැයි 2013 at the Wayback Machine free of charge.
- Bonnet, Roger; Manno, Vittorio (1994). International Cooperation in Space: The Example of the European Space Agency (Frontiers of Space). Harvard University Press. ISBN 0-674-45835-4.
- Johnson, Nicholas (1993). Space technologies and space science activities of member states of the European Space Agency. OCLC 29768749 .
- Peeters, Walter (2000). Space Marketing: A European Perspective (Space Technology Library). ISBN 0-7923-6744-8.
- Zabusky, Stacia (1995 and 2001). Launching Europe: An Ethnography of European Cooperation in Space Science. ASIN B00005OBX2[භින්න වූ සබැඳිය]
- Harvey, Brian (2003). Europe's Space Programme: To Ariane and Beyond. ISBN 1-85233-722-2.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යුරෝපියානු අභ්‍යාවකාශ කාර්යාංශය පිළිබඳ තොරතුරු, යුරෝපියානු අභ්‍යාවකාශ කාර්යාංශය යනු කුමක්ද? යුරෝපියානු අභ්‍යාවකාශ කාර්යාංශය යනු කුමක් දර්ශනය කරන්නේ?