රනිල් මල්ලවආරච්චි

රනිල් මල්ලවආරච්චි (ඉංග්‍රීසි: Ranil Mallawarachchi) යනු ප්‍රවීන ජනප්‍රිය ගායකයකි. මොහු නැසීගිය ජනප්‍රිය ගායක මිල්ටන් මල්ලවආරච්චිගේ වැඩිමහල් පුත්‍රයායි. රනිල් ඕස්ට්‍රේලියාවවේ වාසය කරයි.

රනිල් මල්ලවආරච්චි
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියගායක
සංගණ්‍ය වන්නේප්‍රවීන ජනප්‍රිය ගායක
දරුවන්පවන් මල්ලවආරච්චි
මව්පියන්මිල්ටන් මල්ලවආරච්චි

රනිල් මල්ලවආරච්චි කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • රනිල් මල්ලවආරච්චිගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු කලා කරුවන්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රනිල් මල්ලවආරච්චි පිළිබඳ තොරතුරු, රනිල් මල්ලවආරච්චි යනු කුමක්ද? රනිල් මල්ලවආරච්චි යනු කුමක් දර්ශනය කරන්නේ?