විජයබණ්ඩාර වැලිතුඩුව

විජයබණ්ඩාර වැලිතුඩුව යනු 90 දශකයේ ජනප්‍රිය වු ගායකයෙකි. ඒසේම ගීත රැසක තනු නිර්මාණය කර ඇත. රණ හංසියේ, පෙරදා දෑතේ වෙලී, සඳු වළාකුලින්, ඇරයුම් පතක්, කවියකින් ලියනු බැරි, සිනාසෙන්න මා දිහා බලා, පාරමී පුරා, මලක සුවඳ දැනෙන්නේ, හිරු සඳු ආයෙත්, දිවුරුම් දුන්නට වැනි ගීත අදටත් ජනප්‍රියය.

විජයබණ්ඩාර වැලිතුඩුව
Wijayabandara Walithuduwa
උපතඅප්‍රේල් 21, 1981 (1981-04-21) (වයස 44)
වෘත්තියs
  • ගායක
  • සංගීත අධ්‍යක්ෂක
දරුවන්1
සංගීත වෘත්තිය
ප්‍රභේද
  • Pop
  • soul
  • rhythm and blues
  • Indian classical music
වාද්‍ය භාණ්ඩගායක
සක්‍රීය වර්ෂ1990 – සිට තවමත්
ලේබල

ගීත ඇල්බම

ඔබේ සුමුදු අතින් ඇල්බමය
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "ඔබේ සුමුදු අතින්"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා  
2. "ඇරයුම් පතක්"  ලලිත් වසන්තඋපාලි කන්නංගර  
3. "රන් තාරකා"  ශාන්ත ජයලත්නිහාල් ගම්හේවා  
4. "හිරු සඳු"  ඩබ්ලිව්: වික්‍රමසිංහචන්ද්‍රසේන හෙට්ටිආරච්චි  
5. "පසුගිය වසරේ"  ශාන්ත ජයලත්ශාන්ත ජයලත්  
6. "තරු නිල් නුවන්"  විජයබණ්ඩාර වැලිතුඩුවවිජයබණ්ඩාර වැලිතුඩුව  
7. "මංගල දිනයේ"  ජයන්ත ජෝතියරත්නසරත් වික්‍රම  
8. "පාසල් සැණකෙලියේ"  ලලිත් වසන්තජයන්ත දිසානායක  
9. "දිවුරුම් දුන්නට"  ලලිත් වසන්තනිහාල් ගම්හේවා  
10. "බමරුන් රඟයි නම්"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා  
11. "ලොවම ඔබේ ලඟ"  ලලිත් වසන්තඋපාලි කන්නංගර  
12. "මුව මල්"  විජයබණ්ඩාර වැලිතුඩුවජයන්ත දිසානායක  
රණ හංසියේ ඇල්බමය
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "සඳු වලාකුලෙන්"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:02
2. "රණ හංසියේ"  විජයබණ්ඩාර වැලිතුඩුවවිජයබණ්ඩාර වැලිතුඩුව 3:06
3. "සිනාසෙන්න"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:18
4. "ඔබ මා හමුවුණු"  ලලිත් වසන්තසුනිල් ධර්මසේන 4:30
5. "සනසාලා සිත"  අමිත බණ්ඩාර ජයසුන්දරඅමිත බණ්ඩාර ජයසුන්දර 3:16
6. "අවසන් සුසුමයි"  ශාන්ත ජයලත් තිසේරාශාන්ත ජයලත් තිසේරා 3:05
7. "සඳ තනිවෙලා"  ශාන්ත ජයලත් තිසේරාශාන්ත ජයලත් තිසේරා 2:50
8. "මා කඳුලින්"  ලලිත් වසන්තසුනිල් ධර්මසේන 3:37
9. "සිත නිදිනැති රෑ"  චන්න ජයනාත්රොහාන් බර්නාඩ් පෙරේරා 3:03
10. "පෙරදා දෑතේ වෙලී"  විජයබණ්ඩාර වැලිතුඩුවවිජයබණ්ඩාර වැලිතුඩුව 2:59
Total length:
32:50
සයුරු වෙරලේදී ඇල්බමය
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "හමුවෙන්නදෝ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:00
2. "මගේ ආදරේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:00
3. "සේයාරුවක්"  ලලිත් වසන්තවිජයබණ්ඩාර වැලිතුඩුව 4:03
4. "ඔබ මාගේ ලොවේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 2:51
5. "පාරමී පුරා"  ධර්මරත්න පෙරේරාවිජයබණ්ඩාර වැලිතුඩුව 2:31
6. "සයුරු වෙරළේදී"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:46
7. "ගිලිහී නොයේවා"  විජයබණ්ඩාර වැලිතුඩුවවිජයබණ්ඩාර වැලිතුඩුව 3:04
8. "වෙල් දෙනි කෙත"  උපුල් චන්ද්‍රවංශවිජයබණ්ඩාර වැලිතුඩුව 4:33
9. "රන් මාළිගා"   නිහාල් ගම්හේවා 2:59
10. "සිත් කවුලුවෙන්"  ලලිත් වසන්තජෝර්ජ් සේනානායක 2:58
Total length:
32:50
සන්ෆ්ලවර් සමග විජයබණ්ඩාර වැලිතුඩුව ජනප්‍රියම ගී 16 ඇල්බමය
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "ඇරයුම් පතක්"  ලලිත් වසන්තඋපාලි කන්නංගර 4:27
2. "සඳු වලාකුලින්"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:05
3. "ඔබේ සුමුදු අතින්"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:14
4. "ලොවම ඔබේ ලඟ"  ලලිත් වසන්තඋපාලි කන්නංගර 4:02
5. "හිරු සඳු ආයෙත්"  ඩබ්: වික්‍රමසිංහචන්ද්‍රසේන හෙට්ටිආරච්චි 3:26
6. "රණ හංසියේ"  විජයබණ්ඩාර වැලිතුඩුවවිජයබණ්ඩාර වැලිතුඩුව 3:13
7. "දිවුරුම් දුන්නට"  ලලිත් වසන්තනිහාල් ගම්හේවා 3:37
8. "ඔබ මා හමුවුණු"  ලලිත් වසන්තසුනිල් ධර්මසේන 4:32
9. "මංගල දිනයේ"  ජයන්ත ජෝතියරත්නසරත් වික්‍රම 3:39
10. "පසුගිය වසරේ"  ශාන්ත ජයලත් තිසේරාශාන්ත ජයලත් තිසේරා 3:47
11. "හමුවන්නදෝ ආයේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:06
12. "සේයාරුවක්"  ලලිත් වසන්තවිජයබණ්ඩාර වැලිතුඩුව 4:13
13. "පෙරදා දෑතේ වෙලී"  විජයබණ්ඩාර වැලිතුඩුවවිජයබණ්ඩාර වැලිතුඩුව 3:12
14. "සයුරු වෙරලේදී"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:57
15. "සිනාසෙන්න මා දිහා"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:23
16. "පාරමී පුරා ගෙනා"  ධර්මරත්න පෙරේරාවිජයබණ්ඩාර වැලිතුඩුව 2:30
Total length:
57:32
හදවිල් තලාවේ ඇල්බමය
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "හදවිල් තලාවේ"  විජයබණ්ඩාර වැලිතුඩුවවිජයබණ්ඩාර වැලිතුඩුව 3:47
2. "මිහිදුම් වලා තීරේ"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:39
3. "මා ආදරෙන්"  චන්න ජයනාත්අජිත් ආරියරත්න 3:58
4. "ලැසි ගමන් නොයා"  රෝහණ හෙට්ටිආරච්චිජගත් වටවල 4:27
5. "මලසේ රුවැති"  රොහාන් රූපසිංහරංජිත් ඩයස් 3:31
6. "උයන් කොනේ"  අරුණ නිශාන්ත බණ්ඩාරශාන්ත ජයලත් 3:10
7. "සඳ ගිරි අරණට"  විජයබණ්ඩාර වැලිතුඩුවවිජයබණ්ඩාර වැලිතුඩුව 4:07
8. "අතේ සතේ නැතිව"  අමිත බණ්ඩාර ජයසුන්දරඅමිත බණ්ඩාර ජයසුන්දර 3:07
9. "දෙව් මැදුරේ"  ලලිත් වසන්තමහින්ද බණ්ඩාර 3:57
10. "ඔබේ සොහොන් කොත"  විපුල් සේනාධීස්ටැන්ලි පීරිස් 3:44
11. "තල් අරණේ සැගවී"  සයුරි බණ්ඩාරවිජයබණ්ඩාර වැලිතුඩුව 4:10
12. "සයුරු තෙරේ"  ප්‍රියාන් පතිරණප්‍රියාන් පතිරණ 4:18
13. "ගනදුරු තරුවල"  කුමාර මනෝදරනීල් වර්ණකුලසූරිය 4:16
14. "රක්ත පද්ම"  ප්‍රියාන් පතිරණප්‍රියාන් පතිරණ 3:30
15. "සරා සඳේ රීදී කැලුම්"  හේමසිරි හල්පිටදයාරත්න පෙරේරා 3:22
16. "2:32"  කුමාර මනෝදරවිජයබණ්ඩාර වැලිතුඩුව ඈත ඈත දුරක
Total length:
59:43
මලක සුවඳ දැනෙන්නේ ඇල්බමය
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "මලක සුවඳ දැනෙන්නේ"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 3:33
2. "කවියකින් ලියනු බැරි"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 3:45
3. "සුළඟට කුණාටුවක්"  ආනන්ද හේවාරංහිඳගේරෝහණ වීරසිංහ 3:26
4. "ඇරයුම් කරන්නෙපා"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 4:41
5. "පෙම් මල් නුඹේ"  චන්න ජයනාත්රෝහණ වීරසිංහ 4:36
6. "කුළුදුල්ම පෙම් තිලිණේ"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 3:22
7. "විසි කරන්න මල්"  චන්න ජයනාත්විජයබණ්ඩාර වැලිතුඩුව 3:08
8. "රන් වන් රන් හී සර"  රත්න ශ්‍රී විජේසිංහරෝහණ වීරසිංහ 3:40
9. "වෛරයක් නොවේවා"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 4:01
10. "නුඹේ සුවඳ පමණයි"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 4:02
11. "සඳ රැල්ලක"  ලලිත් වසන්තජෝර්ජ් සේනානයක 3:26
12. "මුදු සුවඳ දෙනා"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 3:55
13. "සඳ හොරෙන්"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:23
14. "මතක අතීතය"  නිහාල් ගම්හේවානිහාල් ගම්හේවා 3:32
15. "සඳ එකම තැන"  චන්න ජයනාත්එච්:එම්: ජයවර්ධන 3:40
16. "සඳ මනාලියේ"  චන්න ජයනාත්ජෝර්ජ් සේනානයක 3:15
Total length:
59:31
සඳ රෑ ඇල්බමය
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "අවසාන ලිපිය"  නඳුන් රත්නායකනඳුන් රත්නායක 3:26
2. "සඳ රෑ"  නඳුන් රත්නායකනඳුන් රත්නායක 3:22
3. "කළුතර බෝ"  දිල්පිකා කාරියවසම්නඳුන් රත්නායක 3:47
4. "හිමිදිරියේ"  දිල්පිකා කාරියවසම්ශාලුක හෙට්ටිආරච්චි 2:47
5. "සඳ මිලින වී"  විජයබණ්ඩාර වැලිතුඩුවවිජයබණ්ඩාර වැලිතුඩුව 2:49
6. "නාරිලතා"  නඳුන් රත්නායකනඳුන් රත්නායක 3:36
7. "සුවඳ රෝස යාය"  නඳුන් රත්නායකනඳුන් රත්නායක 4:43
8. "හිමාලයේ"  නඳුන් රත්නායකනඳුන් රත්නායක 3:52
9. "පොත් මිටිය"  නඳුන් රත්නායකනඳුන් රත්නායක 3:42
10. "නුඹේ රුව"  විජයබණ්ඩාර වැලිතුඩුවවිජයබණ්ඩාර වැලිතුඩුව 2:42
11. "ඔබට පෙම්කල"  කැලුම් ශ්‍රීමාල්කපිල මැද්දෙගොඩ 4:34
12. "බිනරමලී"  දිල්පිකා කාරියවසම්නඳුන් රත්නායක 3:23
13. "කිරි සුවඳ"  දිල්පිකා කාරියවසම්නඳුන් රත්නායක 3:52
14. "රුහුණේ කතරගම"  චමින්ද කරුණාරත්නනඳුන් රත්නායක 3:05
Total length:
49:46

මූලාශ්‍ර

  1. යුගන්ති යශෝධරා. ""මං ජනප්‍රියම කාලේ ඉස්කෝලේ උගන්වනකොට උසස් පෙළ ගෑනු ළමයි උඩ තට්ටුවල ඉඳන් සූ සූ ගානවා..." - විජයබණ්ඩාර වැලිතුඩුව". gossip.hirufm.lk.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විජයබණ්ඩාර වැලිතුඩුව පිළිබඳ තොරතුරු, විජයබණ්ඩාර වැලිතුඩුව යනු කුමක්ද? විජයබණ්ඩාර වැලිතුඩුව යනු කුමක් දර්ශනය කරන්නේ?