විද්‍යා පීඨය යනු පීඨ හතකින් සමන්විත කොළඹ විශ්වවිද්‍යාලයයේ එක් පීඨයකි. දිවයිනේ පැරණිතම විද්‍යා පීඨය වන අතර, උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා රැසක් මෙම පීඨය මඟින් පිරිනමනු ලැබේ.
ගණිත අධ්‍යයනාංශය, විද්‍යා පීඨය | |
| වර්ගය | පොදු |
|---|---|
| පීඨාධිපති | මහාචාර්ය ටී.ආර්. ආරියරත්න |
| පිහිටීම | කොළඹ, ශ්‍රී ලංකාව |
| වෙබ් පිටුව | http://www.cmb.ac.lk/academic/Science/ |
1942දී ලංකා විශ්ව විද්‍යාලයය යටතේ පිහිටුවන ලද අතර, එය ලංකාවේ පැරණිතම පීඨ දෙකෙන්ද එකක් වේ. ආරම්භයේදී මෙහි ආචාර්ය මණ්ඩලය සෑදී ඇත්තේ ලංකා කාර්මික විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය මඟිනි . පීඨයෙන් කොටසක් මෙහි ඉතිරිව පවතිද්දී ඉතිරිය පේරාදෙණියට ගෙන යන ලදී. පීඨය මඟින් රසායන විද්‍යාව, ගණිතය, න්‍යෂ්ඨික විද්‍යාව, භෞතික විද්‍යාව, සංඛ්‍යානය, උද්භිද විද්‍යාව, සහ සත්ත්ව විද්‍යාව පිළිබඳ අධ්‍යයන හා පර්යේෂන සිදු කරනු ලබයි.
අධ්‍යයනාංශ
- රසායන විද්‍යා අධ්‍යයනාංශය
- ගණිත අධ්‍යයනාංශය
- භෞතික විද්‍යා අධ්‍යයනාංශය
- Centre for Instrument Development
- සංඛ්‍යනය හා ගණිතමය මුල්‍ය අධ්‍යයනාංශය සංරක්ෂණය කළ පිටපත 2010-07-31 at the Wayback Machine
- උද්භිද විද්‍යා අධ්‍යයනාංශය
- සත්ත්ව විද්‍යා අධ්‍යයනාංශය
- න්‍යෂ්ඨික විද්‍යා අධ්‍යයනාංශය
Notable Alumni
- මහාචාර්ය ස්ටැන්ලි විජේසුරේන්ද්‍ර - කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිතුමා.
- විද්‍යාජෝති මහාචාර්ය වී.කේ. සමරනායක - කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති සහ කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අධ්‍යයනායතනයේ නිර්මාතෘ හා අරම්භක අධ්‍යක්ෂකතුමා.
- මහාචාර්ය නලින් ද සිල්වා - කැළණිය සරසවියේ විද්‍යා පීඨයේ පීඨාධිපතිතුමා.
- ආචාර්ය ගිහාන් වික්‍රමනායක - - අංශාධිපති හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, Department of Information Systems Engineering of the University of Colombo School of Computing.
ආශ්රිත හා පිටත සබැඳි
- විද්‍යා පීඨ නිල වේබ් අඩවිය (පිටුව නොපෙන්වයි.)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විද්‍යා පීඨය, කොළඹ විශ්ව විද්‍යාලයය පිළිබඳ තොරතුරු, විද්‍යා පීඨය, කොළඹ විශ්ව විද්‍යාලයය යනු කුමක්ද? විද්‍යා පීඨය, කොළඹ විශ්ව විද්‍යාලයය යනු කුමක් දර්ශනය කරන්නේ?