තුනී ශල්කමය අපිච්ඡද සෛලීය ස්ථරයකි. දරණු පටලයක් මත පිහිටා ඇත.
| සරල ශල්කමය අපිච්ඡදය | |
|---|---|
අපිච්ඡදය | |
සරල ශල්කමය අපිච්ඡදයහි ක්‍රමානුරූප දසුන | |
| හඳුන්වනයන් | |
| කේතය | සැකිල්ල:TerminologiaHistologica |
| TH | H2.00.02.0.02002 |
| FMA | 45565 |
| ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව | |
කුඩා අණු සඳහා පාරගම්‍ය වේ. රුධිර කේශනාලිකා, ගර්ත හා ගුච්ඡිකාවේ දක්නට ඇත.
මූලාශ්‍ර
- ජේසන් යස්බෙක් (2012), සරල ශල්කමය අපිච්ඡදය, http://www.anatomyone.com/a/simple-squamous-epithelium/, ප්‍රතිෂ්ඨාපනය 2013-06-24
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සරල ශල්කමය අපිච්ඡදය පිළිබඳ තොරතුරු, සරල ශල්කමය අපිච්ඡදය යනු කුමක්ද? සරල ශල්කමය අපිච්ඡදය යනු කුමක් දර්ශනය කරන්නේ?