සර්වෝදය

ආචාර්ය ඒ.ටී. ආරියරත්න සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ වරයාය.

සර්වෝදය
ආදර්ශ පාඨයසියලු දෙනාගේ ම සම්පූර්ණ අවදිවීම
සංස්ථාපනය1958
ආචාර්ය ඒ.ටී. ආරියරත්න
වර්ගයසමාජ සේවා
අභිප්‍රායසමාජ සේවය
පිහිටුම
ප්‍රධාන විධායක අධ්‍යක්ෂක
වෛද්‍ය වින්‍ය ආරියරත්න
Main organ
නාලන්දා විද්‍යාලය, කොළඹ
වෙබ් අඩවියසර්වෝදය

ආරම්භය

එක් දහස් නමසිය පනස් අට වසරේ ආචාර්ය ඒ.ටී. ආරියරත්න කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකි. එවක ඔහු නාලන්දා විද්‍යාලයයීය සමාජ සේවා සංගමයේ උප සභාපතිද විය.

එමගින් විවිධ සමාජ සේවා කටයුතු කල අතරතුර නාලන්දාවේ ජ්‍යෙෂ්ඨ සිසුන් හතලිහක් සමගින් කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ කතොළුව ගමේ ශ්‍රමදාන කඳවුරක් කිරීමෙන් සර්වෝදය උපත ලැබීය. 1960 දී මෙම සමාජ සේවයට සර්වෝදය යන නම තැබීය. එය මහත්මා ගාන්ධිතුමාගේ වචනයකි.

ආශ්‍රිත

  • මිනිසුන්ට සේවය කිරීම සර්වෝදය ව්‍යාපාරයේ අරමුණයි සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න සංරක්ෂණය කළ පිටපත 2015-03-28 at the Wayback Machine
  • සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න සංරක්ෂණය කළ පිටපත 2015-07-23 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සර්වෝදය පිළිබඳ තොරතුරු, සර්වෝදය යනු කුමක්ද? සර්වෝදය යනු කුමක් දර්ශනය කරන්නේ?