සූරිය ගුණසේකර

ආචාර්ය සූරිය ගුණසේකර මහතා ශ්‍රී ලංකාවේ සිටින ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකි. පුරාණ රාවණා සහ හෙල රාජධානිය පිළිබඳ එතුමන් සුවිශේෂී මත දක්වා ඇත. කෙසේනමුත් මෙම මත අභූත ඉතිහාස (pseudohistory) ගණයට වැටෙන බව ඇතැම් වියත්තු පවසති.

හෙලෝතන්තින්ගේ දයානන්ද ගුණසේකර
Born1942 නොවැම්බර්
Other namesසුරිය ගුණසේකර
Educationහොරණ රෙමුණ මිශ්‍ර පාසල 1948-1958
පිළියන්දල සෙන්ට්‍රල් කොලේජ් 1956
පේරාදෙණි විශ්වවිද්‍යාලය 1960
Known forදේශපාලන මතවාද.ලංකා ඉතිහාසය

1942 නොවැම්බර් මස පිලියන්දල දී උපත ලැබූ ඔහු මුලික අධ්‍යාපනය ලැබුවේ හොරණ රෙමුණ මිශ්‍ර පාසල ( 1948-1958 ) සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයයෙනි(1956). ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය සදහා 1960 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වී සිංහල,ඉතිහාසය සහ භූගෝල විද්‍යාව පිළිබද උපාධියක් ලබා මුල්ම රැකියාව ලෙස ගුරුවෘත්තියට පිවිසුණි. පසුව 1969 ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුලත් විය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සූරිය ගුණසේකර පිළිබඳ තොරතුරු, සූරිය ගුණසේකර යනු කුමක්ද? සූරිය ගුණසේකර යනු කුමක් දර්ශනය කරන්නේ?