හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. ගාල්ල නගරයේ සිට කිලෝ මීටර 12ක් පමණ දුරින් මාතර දෙසට වන්නට A2 මාර්ගයේ මුහුදු වෙරළට මායිම්ව පිහිටා ඇත.ගාල්ලට පසුව A2 මාර්ගයේ හමුවන පළමු නගරය වන අතර ගාල්ල හා අහංගම යන නගර අතරමැදිව පිහිටා තිබේ.
| හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
|---|---|
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | ගාල්ල දිස්ත්‍රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) |
| වෙබ් අඩවිය | http://www.habaraduwa.ds.gov.lk/index.php/en/ |
මෙම කොට්ඨාසය තුල නිදහස් වෙළඳ කලාපයක්, ගුවන් හමුදා කඳවුරක් ඇත. ධීවර කර්මාන්තය මෙන්ම,කෘෂිකෘෂිකර්මාන්තය,සංචාරක කර්මාන්තය,ඇඟළුම් කර්මාන්තය ප්‍රධාන වශයෙන් සම සමව මෙම ප්‍රදේශයේ දැකිය හැක.
ජනගහනය
ග්‍රාම නිළධාරි වසම්
- පිටිදූව
- හල්ලොලුවාගොඩ
- බටහිර හරුමල්ගොඩ
- ගොවියාපාන
- මහරඹ
- කටුකුරුන්ද
- ලනුමෝදර
- අත්තරගොඩ
- කොරහෙන්දිගොඩ
- ලියනගොඩ
- මොරම්පිටිගොඩ
- හරුමල්ගොඩ නැගෙනහිර
- උණවටුන මධ්‍යම
- යද්දෙහිමුල්ල
උණවටුන නැගෙනහිර බොනවිස්ටා කතළුව නැගෙනහිර වෙල්හේන්ගොඩ අහංගම්ගොඩ කතළුව නැගෙනහිර කලපුව කහවතුගොඩ අටදහේවතුගොඩ කතළුව බටහිර දඬුහේන කතළුව මධ්‍යම අහංගම නැගෙනහිර අහංගම මධ්‍යම වඩුගේගොඩ අන්නාසිවතුගොඩ දොම්මනගොඩ බටහිර පියදිගම කලහේගොඩ තල්දූව කරඬුගොඩ දිගරද්ද මැලියගොඩ කොග්ගල මීගහගොඩ කොග්ගල අතිරේකා 1 කහවැන්නගම හප්පාවාන බෝගහමුළුගොඩ පැලැස්ස ගොඩවත්ත හරුමල්ගොඩ මධ්‍යම හඳුගොඩ මීපේ දොඩම්පේ උණවටුන බටහිර ඌරගස්ගොඩ අහංගම නාකන්ද දලවැල්ල හීනටිගල දකුණ වැල්ලෙතොට නැගෙනහිර තල්පේ තල්පේ දකුණ කොග්ගල අතිරේකා 2 පියදිගම නැගෙනහිර
ආර්ථිකය
ඇඟලුම් කර්මාන්තය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ ධීවර කර්මාන්තය මූලික වෙයි.
ප්‍රාදේශීය ලේකම්වරුන්
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2018-12-27 at the Wayback Machine
- හබරාදුව නගරයේ පිහිටීම
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිළිබඳ තොරතුරු, හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක්ද? හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක් දර්ශනය කරන්නේ?