හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. කොට්ඨාසයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කි.මි.65 කි. ග්‍රාම නිළධාරි වසම් ගණන 84 කි.
| හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
|---|---|
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | මධ්‍යම පළාත |
| දිස්ත්‍රික්කය | මහනුවර දිස්ත්‍රික්කය |
| වේලා කලාප | Sri Lanka Standard Time (UTC+5:30) |
ජනගහනය
කොට්ඨාශයේ මුළු ජනගහනය ( 2011 ) 93,699 ක් විය.
ජාතිය අනුව
- සිංහල 80,006
- මුස්ලිම් 10,825
- දෙමළ 2,680
- බර්ගර් 19
- වෙනත් 169
ආර්ථිකය
ප්‍රධාන ලෙස කෘෂි කාර්මික ආර්ථික රටාවක් පවති. ප්‍රධාන ආර්ථික භෝග ලෙස ගම්මිරිස්, කරාඹු, සාදික්කා, යන සුළු අපනයන භෝග වගාව ව්‍යාප්තව පවතී. තේ, කෙසෙල්, එළවඵ වගාව සහ කිතුල් ආශ්රිත නිෂ්පාදනද දැකිය හැක.
ප්‍රාදේශීය ලේකම්වරුන්
ආර්.එම්.පී.එස්.බී.රත්නායක මයා වර්ථමාන ප්‍රාදේශීය ලේකම් ( 2012.08.07 සිට )
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2011-01-07 at the Wayback Machine
- [1] සංරක්ෂණය කළ පිටපත 2014-05-28 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිළිබඳ තොරතුරු, හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක්ද? හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක් දර්ශනය කරන්නේ?