142

ක්‍රිස්තු වර්ෂ 142 (CXLII) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දකි (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත). එකල එය හැඳින්වුනේ, පැක්ටුමෙයියුස්ගේ සහ ක්වඩ්රාටස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 895 වසර) ලෙසිනි. මෙම වසර සඳහා 142 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 142 පිළිබඳ තොරතුරු, 142 යනු කුමක්ද? 142 යනු කුමක් දර්ශනය කරන්නේ?