15 වසර (XV) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, අඟහරුවාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල , එය හැඳින්වුනේ, සීසර්ගේ සහ ෆ්ලැක්කුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 768 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 15 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
| සහශ්‍රවර්ෂය: | 1 වන සහස්‍රවර්ෂය |
|---|---|
| සියවස්: | ක්‍රිපූ 1 වන සියවස – 1 වන සියවස – 2 වන සියවස |
| දශක: | ක්‍රිපූ 10ගණන් ක්‍රිපූ 0ගණන් 0ගණන් – 10ගණන් – 20ගණන් 30ගණන් 40ගණන් |
| වසර: | 12 13 14 – 15 – 16 17 18 |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 15 පිළිබඳ තොරතුරු, 15 යනු කුමක්ද? 15 යනු කුමක් දර්ශනය කරන්නේ?