- මෙම ලිපිය, ක්‍රිව/පොයු කාල ක්‍රමයෙහි පළමු "දශකය" (ක්‍රිව 1–9) පිළිබඳ වෙයි. සැම සියවසකම පළමු දශකය, සමහරවිටෙක "the 0ගණන්" ලෙසින් හැඳින්වෙන අතර, ඒවා සඳහා අදාල සියවස්හී 0–9 වසර බලන්න, නිද. 1900–1909 හෝ 2000–2009 ආදි වශයෙන්.
0ගණන් සාමාන්‍ය වශයෙන් සැලකෙන්නේ, 1 වන සියවසෙහි සහ 1 වන සහශ්‍රවර්ෂයෙහි පළමු දශකය ලෙසිනි. ප්‍රලම්බිත ග්‍රෙගෝරියානු දින දසුනෙහි හෝ ජූලියානු දින දසුනෙහි හෝ ශුන්‍යය වසර (0) නොමැති බව සටහන් කර ගන්න. එබැවින් ක්‍රිව 1 වසරෙන් පෙර පැමිණෙන්නේ ක්‍රිපූ 1 වසර වෙයි.
| සහශ්‍රවර්ෂය: | 1 වන සහස්‍රවර්ෂය |
| සියවස්: | ක්‍රිපූ 1 වන සියවස – 1 වන සියවස – 2 වන සියවස |
| දශක: | ක්‍රිපූ 20ගණන් ක්‍රිපූ 10ගණන් ක්‍රිපූ 0ගණන් – 0ගණන් – 10ගණන් 20ගණන් 30ගණන් |
| වසර: | ක්‍රිව 1 ක්‍රිව 2 ක්‍රිව 3 ක්‍රිව 4 ක්‍රිව 5 ක්‍රිව 6 ක්‍රිව 7 ක්‍රිව 8 ක්‍රිව 9 |
| ප්‍රවර්ග: | උපත් – මරණ – වාස්තු විද්‍යාව සංස්ථාපන කිරීම් – විසංස්ථාපනය කිරීම් |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 0 දශකය පිළිබඳ තොරතුරු, 0 දශකය යනු කුමක්ද? 0 දශකය යනු කුමක් දර්ශනය කරන්නේ?