| 1980 ජනාධිපති සම්මාන උළෙල |
|---|
| දිනය | 1980 (1980) |
|---|
| තිළිණය(න්) | සම්මාන |
|---|
| ප්‍රථම සම්මාන උළෙල | 1970 |
|---|
| අවසාන සම්මාන උළෙල | 2007 |
|---|
| |
| සම්මානය | චිත්‍රපටිය | ලාභියා |
|---|
| හොඳම චිත්‍රපටිය | පළඟැටියෝ | වසන්ත ඔබේසේකර |
|---|
| හොඳම අධ්‍යක්ෂණය | පළඟැටියෝ | වසන්ත ඔබේසේකර |
|---|
| හොඳම නළුවා | සරුංගලේ | ගාමිණී ෆොන්සේකා |
|---|
| හොඳම නිළිය | වසන්තයේ දවසක් | මාලිනී ෆොන්සේකා |
|---|
| හොඳම පිටපත් රචකයා | පළඟැටියෝ | වසන්ත ඔබේසේකර |
|---|
| හොඳම සිනමා | වසන්තයේ දවසක් | සුමිත් අමරසිංහ |
|---|
| හොඳම නිෂ්පාදනය | පොඩි මල්ලි | ජයතිස්ස දිල්ලිමුණි |
|---|
| හොඳම සංගීත අධ්‍යක්ෂණය | වසන්තයේ දවසක් | ප්‍රේමසිරි කේමදාස |
|---|
| හොඳම කලා අධ්‍යක්ෂණය | වසන්තයේ දවසක් | හේමපාල ධර්මසේන |
|---|
| හොඳම ශබ්ද අධ්‍යක්ෂණය | පළඟැටියෝ | ජෝර්ජ් මානතුංග |
|---|
| හොඳම සහාය නළුවා | වසන්තයේ දවසක් | ජෝ අබේවික්‍රම |
|---|
| හොඳම සහාය නිළිය | වසන්තයේ දවසක් | සෝමලතා සුබසිංහ |
|---|
| හොඳම ගී පද රචකයා | වසන්තයේ දවසක් | "Atha" අජන්තා රණසිංහ |
|---|
| හොඳම පසුබිම් ගායකයා පිරිමි | වසන්තයේ දවසක් | "මාලා ගිර" - තිලකරත්න ජයරත්න |
|---|
| හොදම කාන්තා පසුබිම් ගායකයා ගැහැනු | මොණරතැන්න | "හඳ හාවුන් හඳේ" - නන්දා මාලනී |
|---|
| විශේෂ ජූරියේ සම්මානය | හඳයා | ටයිටස් තොටවත්ත |
|---|
| කුසලතා සම්මාන | පළඟැටියෝ | අඳුරු ජයමාන්න (කැමරාකරණය) |
|---|
| පළඟැටියෝ | දෙනවක හාමිනේ |
| පළඟැටියෝ | විජය කුමාරතුංග |
| පළඟැටියෝ | ධර්මසිරි බණ්ඩාරනායක |
| සරුංගලේ | ෆරීනා ලායි |
| සරුංගලේ | විමල් කුමාර් ද කොස්තා |
| සරුංගලේ | ශ්‍රියානි අමරසේන |
| පොඩි මල්ලි | රවින්ද්‍ර රන්දෙණිය |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1980 ජනාධිපති සම්මාන උළෙල පිළිබඳ තොරතුරු, 1980 ජනාධිපති සම්මාන උළෙල යනු කුමක්ද? 1980 ජනාධිපති සම්මාන උළෙල යනු කුමක් දර්ශනය කරන්නේ?