1982හී ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය යනු, ඡන්ද විමසීමකින් ශ්‍රී ලංකාවේ ජනාධිපති තේරීමට පැවැත්වුණු පළමු ජනාධිපතිවරණය විය. 1982 සැප්තැම්බර් 17 දිනදී නාමයෝජනා භාර ගත් අතර, 1982 ඔක්තොම්බර් 20 දිනදී ඡන්දවිමසීම පැවැත්විණි. ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 81.06% ක් විය.ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණයෙන් 53% ලැබූ, පාලක එක්සත් ජාතික පක්ෂයේ තනතුරුධාරි ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන තේරී පත් විය.
ශ්‍රී ලංකාවේ 1වන ජනාධිපතිවරණයසැකිල්ල:Country data ශ්‍රී ලංකාව
|
| ක්‍රි.ව. 1982 ඔක්තොම්බර් 20 | 1988 → |
|
| ඡන්ද භාවිතය | 81.06% |
|---|
| |
ඡන්ද කොට්ඨාශයන්හී ජයග්‍රාහකයෝ. ජයවර්ධන මහතා කොළ සහ කොබ්බෑකඩුව මහතා නිල්. |
|
ප්‍රතිඵල
සමස්ත දිවයිනෙහි
සං • සා 1982 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණයෙහි සාරාංශය | අපේක්ෂකයා | පක්ෂය | ඡන්ද | % |
|---|
| | ජේ. ආර්. ජයවර්ධන | එක්සත් ජාතික පක්ෂය | 3,450,811 | 52.91% |
| | හෙක්ටර් කොබ්බෑකඩුව | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 2,548,438 | 39.07% |
| | රෝහණ විජේවීර | ජනතා විමුක්ති පෙරමුණ | 273,428 | 4.19% |
| | කුමාර් පොන්නම්බලම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | 173,934 | 2.67% |
| | කොල්වින් ආර්. ද සිල්වා | ලංකා සම සමාජ පක්ෂය | 58,531 | 0.90% |
| | වාසුදේව නානායක්කාර | නව සම සමාජ පක්ෂය | 17,005 | 0.26% |
| වලංගු ඡන්ද | 6,522,147 | 100.00% |
| ප්‍රතික්ෂේපිත ඡන්ද | 80,470 | |
| මුළු ඡන්ද | 6,602,617 | |
| ලියාපදිංචි ඡන්දදායකයෝ | 8,145,015 | |
| ඡන්දය ප්‍රකාශ කිරීම | 81.06% | |
| මූලාශ්‍රය: මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව |
හොඳම දිස්ත්‍රික්කය
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 1982 පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 1982 යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 1982 යනු කුමක් දර්ශනය කරන්නේ?