1985 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (2 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ) එම වසරේ දෙසැම්බර් මස බංග්ලාදේශයේ, ඩකා අගනුවරදී පැවැත්විණි.
| 2 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල | |
|---|---|
| සත්කාරකත්වය | ඩකා, බංග්ලාදේශය |
| සහභාගී වූ රටවල් | |
| ඉසව් ප්‍රමාණය | 7 යි |
| සමාරම්භක දිනය | 1985 දෙසැම්බර් 20 |
| නිමා වූ දිනය | 1985 දෙසැම්බර් 26 |
| නිල ආරම්භය සිදුකලේ | Hussain Muhammad Ershad |
| ප්‍රධාන ස්ථානය | බංගබන්දු ජාතික ක්‍රීඩාංගනය |
සහභාගී වූ රටවල්
ක්‍රීඩා ඉසව්
1985 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරඟ ඉසව් 7 ක් පැවැත්විණි.
|
|
|
පදක්කම් සටහන
- සටහන
සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
| ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
|---|---|---|---|---|---|
| 1 | ඉන්දියාව | 61 | 32 | 14 | 107 |
| 2 | පාකිස්ථානය | 21 | 26 | 12 | 59 |
| 3 | බංග්ලාදේශය | 9 | 17 | 38 | 64 |
| 4 | ශ්‍රී ලංකාව | 2 | 7 | 9 | 18 |
| 5 | නේපාලය | 1 | 9 | 22 | 32 |
| 6 | භූතානය | 0 | 0 | 4 | 4 |
| 7 | මාල දිවයින | 0 | 0 | 0 | 0 |
මූලාශ්‍ර
- National Sports Council, Nepal "South Asian Games" සංරක්ෂණය කළ පිටපත 2010-12-17 at the Wayback Machine. Retrieved on 16 February 2011
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1985 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳ තොරතුරු, 1985 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යනු කුමක්ද? 1985 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යනු කුමක් දර්ශනය කරන්නේ?