| චිත්‍රපට | අධ්‍යක්‍ෂණය | රංගනය | වර්ග | කරුණු |
|---|---|---|---|---|
| ඉන්ස්පෙක්ටර් ගීතා | ඩැනී ඩබ්. පතිරණ | බන්දු සමරසිංහ, ෆ්‍රෙඩී සිල්වා | ||
| වාසනා වේවා | සුනිල් සෝම පීරිස් | |||
| විජේ සහ අජේ | රෝයි ද සිල්වා | ලාල් වීරසිංහ ,ශෂී විජේන්ද්‍ර , ටෙනිසන් කුරේ | ක්‍රියාදාම , විකට | |
| සෙලීමා | එච්. ඩී. ප්‍රේමරත්න | |||
| රෝදය | බන්දු සමරසිංහ | බන්දු සමරසිංහ | ||
| ඉර හඳ ඉල්ලා | සෝමසිරි පීරිස් | |||
| පුදුමයි ඒත් ඇත්තයි | හේමසිරි සෙල්ලප්පෙරුම | ෆ්‍රෙඩී සිල්වා | ||
| දෙවියනි සත්‍ය සුරකින්න | එම්.වී. බාලන් | සොමි රත්නායක, ක්ලීටස් මෙන්ඩිස්,ටෙනිසන් කුරේ | ක්‍රියාදාම , නාට්‍ය | |
| වෛරයෙන් වෛරය | හේමසිරි සෙල්ලප්පෙරුම | සනත් ගුණතිලක, සබීතා පෙරේරා, බන්දු සමරසිංහ, විල්සන් කරූ | ආදරණීය , ක්‍රියාදාම | |
| දෙමෝදර පාලම | දිනේෂ් ප්‍රියසාද් | ගාමිණී ෆොන්සේකා, ටෙනිසන් කුරේ | ||
| මාරුතය | වසන්ත ඔබේසේකර | මහේන්ද්‍ර පෙරේරා | ||
| වට්ටි | සරත් ගුණරත්න | |||
| චන්ඩියගෙ පුතා | සුනිල්සෝම පීරිස් | |||
| ඇගේ වෛරය | Louie Wandestran | |||
| මම බය නෑ ශ්‍යාමා | එම්.එස්. ආනන්ද | ගාමිණී ෆොන්සේකා, ශ්‍යාමා ආනන්ද, බන්දු සමරසිංහ | ළමා, ක්‍රියාදාම | |
| අවරගිර | ලෙස්ටර් ජෙම්ස් පීරිස් | |||
| එදත් චන්ඩියා අදත් චන්ඩියා | වී.සිවදාසන් | |||
| හිත හොඳ සූරයෝ | වික්ටර් මාන්නගේ | විජය කුමාරතුංග | ||
| චෙරියෝ කැප්ටන් | රෝයි ද සිල්වා | ජෝ අබේවික්‍රම, සනත් ගුණතිලක,බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, විමල් කුමාර ද කොස්තා | ක්‍රියාදාම , විකට ප්‍රහසනය | |
| චාන්දනී | සුනිල්සෝම පීරිස් | |||
| අයොමා | පරාක්‍රම නිරිඇල්ල | |||
| සුදු වලස්ස | සැම්සන් කුමාරගේ | රවින්ද්‍ර රන්දෙණිය | ||
| දළුලන ගිනි | ඇලරික් ලයනල් ෆොන්සේකා | දමිත් ෆොන්සේකා |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1995 සිංහල චිත්‍රපට ලැයිස්තුව පිළිබඳ තොරතුරු, 1995 සිංහල චිත්‍රපට ලැයිස්තුව යනු කුමක්ද? 1995 සිංහල චිත්‍රපට ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?