2011 ක්‍රිකට් ලෝක කුසලානයේ පුහුණු තරග

ලෝක කුසලානය ආරම්භ වීමට පෙර පහත පුහුණු තරඟ 14 ක් ක්‍රීඩා කරන ලදී. සංඛ්‍යානමය අරමුණු සඳහා, මෙම තරඟ එක්දින ජාත්‍යන්තර තරඟ ලෙස නොසැලකේ.

තරග

2011 පෙබරවාරි 12
ලකුණු පුවරුව
 කෙන්යාව
192 (ඕවර 45.3)
බටහිර ඉන්දීය කොදෙව් පිලට ලකුණු 61ක ජයක් හිමිවිය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
2011 පෙබරවාරි 12
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
351/5 (ඕවර 50)
 නෙදර්ලන්තය
195 (ඕවර 47.3)
ශ්‍රී ලංකාවට ලකුණු 156ක ජයක් හිමිවිය
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් පිටිය, කොළඹ
2011 පෙබරවාරි 12 (දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
කැනඩාව 
112 (ඕවර් 37.3)
 බංග්ලාදේශය
113/1 (ඕවර 19.2)
2011 පෙබරවාරි 12 (දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
නවසීලන්තය 
311/6 (ඕවර 50)
 අයර්ලන්තය
279 (ඕවර 48.2)
නවසීලන්තයට ලකුණු 32ක ජයක්
විදර්භා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනය, නාග්පූර්
2011 පෙබරවාරි 12 (දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
සිම්බාබ්වේ 
152 (ඕවර 41.5)
දකුණු අප්‍රිකාවට කඩුලු 8ක ජයක්
එම්. A. චිදම්බරම් ක්‍රීඩාංගණය, චෙන්නායි
2011 පෙබරවාරි 13 (දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
ඉන්දියාව 
214 (ඕවර 44.3)
ඉන්දියාවට ලකුණු 38ක ජයක්
එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය, බැංගලූර්
2011 පෙබරවාරි 15
ලකුණු පුවරුව
සිම්බාබ්වේ 
244/8 (ඕවර 50)
 අයර්ලන්තය
245/6 (ඕවර 49.3)
අයර්ලන්තයට කඩුලු 4ක ජයක්
විදර්භා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනය, නාග්පූර්
2011 පෙබරවාරි 15
ලකුණු පුවරුව
කෙන්යාව 
263/5 (ඕවර 50)
 නෙදර්ලන්තය
264/8 (ඕවර 49.1)
නෙදර්ලන්තයට කඩුලු 2ක ජයක්
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් පිටිය, කොළඹ
2011 පෙබරවාරි 15 (දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
පකිස්තානය 
285/9 (ඕවර 50)
 බංග්ලාදේශය
196 (ඕවර 41.4)
පාකිස්තානයට ලකුණු 89ක ජයක්
ෂෙර්-ඊ-බංගලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩකා
2011 පෙබරවාරි 15 (දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
දකුණු අප්‍රිකාවට කඩුලු 9ක ජයක්
එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය, බැංගලූර්
2011 පෙබරවාරි 15 (දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් හිමිවිය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
2011 පෙබරවාරි 16
ලකුණු පුවරුව
එංගලන්තය 
243 (ඕවර 49.4)
 කැනඩාව
227 (ඕවර 46.1)
එංගලන්තයට ලකුණු 16ක ජයක්
ෆතුල්ලා ඔස්මානි ක්‍රීඩාංගනය, ෆතුල්ලාහ්
2011 පෙබරවාරි 16 (දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
ඉන්දියාව 
360/5 (ඕවර 50)
 නවසීලන්තය
243 (ඕවර 43.1)
ඉන්දියාවට ලකුණු 117ක ජයක්
එම්. A. චිදම්බරම් ක්‍රීඩාංගණය, චෙන්නායි
2011 පෙබරවාරි 18 (දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
එංගලන්තය 
273 (ඕවර 49.4)
 පකිස්තානය
206 (ඕවර 46.1)
එංගලන්තයට ලකුණු 67ක ජයක්.
ෆතුල්ලා ඔස්මානි ක්‍රීඩාංගනය, ෆතුල්ලාහ්

යොමු කිරීම්

  1. Warm up matches schedule. සංරක්ෂණය කළ පිටපත 23 ජනවාරි 2011 at the Wayback Machine Cricinfo. Retrieved 1 February 2011.
  2. World Cup Warm up matches schedule. සංරක්ෂණය කළ පිටපත 25 ජනවාරි 2011 at the Wayback Machine Yahoo! Cricket. Retrieved 1 February 2011.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ පුහුණු තරග පිළිබඳ තොරතුරු, 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ පුහුණු තරග යනු කුමක්ද? 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ පුහුණු තරග යනු කුමක් දර්ශනය කරන්නේ?