41 වසර ( XLI) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල , එය හැඳින්වුනේ, ක. සීසර් ඔගස්ටස් ජර්මානිකුස්ගේ සහ ග්නා. සෙන්සියුස් සාටුර්නීනුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 794 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 41 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
| සහශ්‍රවර්ෂය: | 1 වන සහස්‍රවර්ෂය |
|---|---|
| සියවස්: | ක්‍රිපූ 1 වන සියවස – 1 වන සියවස – 2 වන සියවස |
| දශක: | 10ගණන් 20ගණන් 30ගණන් – 40ගණන් – 50ගණන් 60ගණන් 70ගණන් |
| වසර: | 38 39 40 – 41 – 42 43 44 |
| ග්‍රෙගරි දින දසුන | AD 41 XLI |
| අබ් ඌර්බෙ කෝන්ඩිටා | 794 |
| ඇසිරියානු දින දර්ශනය | 4791 |
| Balinese saka calendar | N/A |
| බෙංගාලි දින දර්ශනය | −552 |
| Berber calendar | 991 |
| බෞද්ධ දිනදසුන | 585 |
| බුරුම දින දර්ශනය | −597 |
| බයිසැන්තියානු දින දර්ශනය | 5549–5550 |
| චීන දින දර්ශනය | 庚子年 (Metal Rat) 2738 or 2531 — to — 辛丑年 (Metal Ox) 2739 or 2532 |
| කොප්ටික දින දසුන | −243 – −242 |
| Discordian calendar | 1207 |
| ඉතියෝපියානු දින දර්ශනය | 33–34 |
| හෙබ්‍රෙව් දින දසුන | 3801–3802 |
| Hindu calendars | |
| - Vikram Samvat | 97–98 |
| - Shaka Samvat | N/A |
| - Kali Yuga | 3141–3142 |
| Holocene calendar | 10041 |
| Iranian calendar | 581 BP – 580 BP |
| ඉස්ලාමීය දින දසුන | 599 BH – 598 BH |
| Javanese calendar | N/A |
| ජුලියානු දිනදසුන | AD 41 XLI |
| Korean calendar | 2374 |
| Minguo calendar | 1871 before ROC 民前1871年 |
| Nanakshahi calendar | −1427 |
| Seleucid era | 352/353 AG |
| තායි සූර්ය දින දසුන | 583–584 |
| Tibetan calendar | 阳金鼠年 (male Iron-Rat) 167 or −214 or −986 — to — 阴金牛年 (female Iron-Ox) 168 or −213 or −985 |
41 හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
ස්ථානය අනුව
රෝමානු අධිරාජ්‍යය
- කොන්සල්වරු වූයේ අධිරාජ කලීගුලා සහ ග්නායුස් සෙන්සියුස් සාටුර්නීනුස් යන්නන්ය.
- ජනවාරි 24
- ඔහුගේ උත්කේන්ද්‍රියතාව සහ කෲර ඒකාධිපත්‍යය නිසා ප්‍රතීත කලීගුලා, ඔහු කෙරෙහි බලවත් අමනාපයෙන් සිටි ඔහුගේ ප්‍රීටරියානු ආරක්ෂකයන් විසින් ඝාතනය කෙරිණි.
මරණ
- ජනවාරි 24 – කලීගුලා, රෝමානු අධිරාජයා (ඝාතනය කෙරිණි) (උ. ක්‍රිව 12)
ආශ්‍රිත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 41 පිළිබඳ තොරතුරු, 41 යනු කුමක්ද? 41 යනු කුමක් දර්ශනය කරන්නේ?