76 වසර ( LXXVI) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, සඳුදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල , එය හැඳින්වුනේ, ඔගස්ටස්ගේ සහ වෙස්පැසියානුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 829 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 76 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
| සහශ්‍රවර්ෂය: | 1 වන සහස්‍රවර්ෂය |
|---|---|
| සියවස්: | ක්‍රිපූ 1 වන සියවස – 1 වන සියවස – 2 වන සියවස |
| දශක: | 40ගණන් 50ගණන් 60ගණන් – 70ගණන් – 80ගණන් 90ගණන් 100ගණන් |
| වසර: | 73 74 75 – 76 – 77 78 79 |
| ග්‍රෙගරි දින දසුන | AD 76 LXXVI |
| අබ් ඌර්බෙ කෝන්ඩිටා | 829 |
| ඇසිරියානු දින දර්ශනය | 4826 |
| Balinese saka calendar | N/A |
| බෙංගාලි දින දර්ශනය | −517 |
| Berber calendar | 1026 |
| බෞද්ධ දිනදසුන | 620 |
| බුරුම දින දර්ශනය | −562 |
| බයිසැන්තියානු දින දර්ශනය | 5584–5585 |
| චීන දින දර්ශනය | 乙亥年 (Wood Pig) 2773 or 2566 — to — 丙子年 (Fire Rat) 2774 or 2567 |
| කොප්ටික දින දසුන | −208 – −207 |
| Discordian calendar | 1242 |
| ඉතියෝපියානු දින දර්ශනය | 68–69 |
| හෙබ්‍රෙව් දින දසුන | 3836–3837 |
| Hindu calendars | |
| - Vikram Samvat | 132–133 |
| - Shaka Samvat | N/A |
| - Kali Yuga | 3176–3177 |
| Holocene calendar | 10076 |
| Iranian calendar | 546 BP – 545 BP |
| ඉස්ලාමීය දින දසුන | 563 BH – 562 BH |
| Javanese calendar | N/A |
| ජුලියානු දිනදසුන | AD 76 LXXVI |
| Korean calendar | 2409 |
| Minguo calendar | 1836 before ROC 民前1836年 |
| Nanakshahi calendar | −1392 |
| Seleucid era | 387/388 AG |
| තායි සූර්ය දින දසුන | 618–619 |
| Tibetan calendar | 阴木猪年 (female Wood-Pig) 202 or −179 or −951 — to — 阳火鼠年 (male Fire-Rat) 203 or −178 or −950 |
76 හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
උපත්
මරණ
ආශ්‍රිත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 76 පිළිබඳ තොරතුරු, 76 යනු කුමක්ද? 76 යනු කුමක් දර්ශනය කරන්නේ?