A12 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. පුත්තලම සහ ත්‍රිකුණාමලය යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.
මාර්ගය කරුවලගස්වැව, පලුගස්සෙගම, කලා ඔය, නොච්චියාගම, මහ බුලන්කුලම, අනුරාධපුරය, මිහින්තලය, තම්මැන්නාව, කහටගස්දිගිලිය, මොරකෑව, හොරොව්පතාන, මොරවැව, පාංකුලම සහ කින්නියා යන නගර හරහා ගමන් කරයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, A12 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) පිළිබඳ තොරතුරු, A12 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක්ද? A12 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක් දර්ශනය කරන්නේ?