AA003 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

A3 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. පෑලියගොඩ සහ මීගමුව-පුත්තලම යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය වත්තල, කඳාන, ජා ඇල, සීදූව, කටුනායක මීගමුව, කොච්චිකඩේ, වෙන්නප්පුව, කටුනේරිය, මාරවිල, මහවැව, හලාවත, ආරච්චිකට්ටුව, මදුරන්කුලිය සහ පලාවි යන නගර හරහා ගමන් කරයි.


7°28′19″N 79°49′42″E / 7.471859°N 79.828354°E / 7.471859; 79.828354

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, AA003 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) පිළිබඳ තොරතුරු, AA003 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක්ද? AA003 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක් දර්ශනය කරන්නේ?