මාරවිල

මාරවිල යනු ශ්‍රී ලංකාවේ වයඹ පළාත තුල පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි. එය A3 මහා මාර්ගයේ මීගමුව සහ හලාවත අතර පිහිටයි. මාරවිල යනු ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ සංචාරක ආකර්ෂණයන්ගෙන් එකක් වන අතර එහි වෙරළ තීරයන් සඳහා ප්‍රසිද්ධය.

මාරවිල
Marawila
Clockwise from top: Marawila Town, Marawila Clock Tower, Marawila Beach, Marawila Beach
මාරවිල
Location in Sri Lanka
ඛණ්ඩාංක: 7°24′34″N 79°49′56″E / 7.40944°N 79.83222°E / 7.40944; 79.83222
රටශ්‍රී ලංකාව
පළාතවයඹ පළාත
දිස්ත්‍රික්කයපුත්තලම දිස්ත්‍රික්කය
වේලා කලාප+5.30
Postal code61210

යටිතල පහසුකම්

අධ්‍යාපනය

  • ශාන්ත. සේවියර් විද්‍යාලය, මාරවිල
  • මාරවිල ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලය
  • ශාන්ත මරියා පිරිමි පාසල

රෝහල්

මාරවිල පිහිටි B වර්ගයේ රජයේ මූලික රෝහලකි.

මූලාශ්‍ර

  1. "Dutch Map". DeFonseka.com. 24 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 September 2019.
  2. "Ancestral Hometowns". DeFoneska.com. 9 April 2016. 19 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 September 2019.
  3. "Philanthropist par excellence". The Daily News. 5 March 2012. සම්ප්‍රවේශය 16 September 2015.
  4. "Marawila Holidays, Sri Lanka". Mercury Holidays. සම්ප්‍රවේශය 15 December 2019.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාරවිල පිළිබඳ තොරතුරු, මාරවිල යනු කුමක්ද? මාරවිල යනු කුමක් දර්ශනය කරන්නේ?