A7 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

A7 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. අවිස්සාවේල්ල සහ නුවරඑළිය යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය කරවනැල්ල, යටියන්තොට, කිතුල්ගල, ගිනිගත්හේන, හැටන්, තලවකැලේ සහ නානුඔය යන නගර හරහා ගමන් කරයි.


7°00′05″N 80°21′39″E / 7.001401°N 80.360956°E / 7.001401; 80.360956

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, A7 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) පිළිබඳ තොරතුරු, A7 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක්ද? A7 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක් දර්ශනය කරන්නේ?