සීනොසොයික්

මුල් පිටුව | සීනොසොයික්
සීනොසොයික් යුගය
66 - 66 මිලියන වර්ෂ ගණනකට පෙර
−70 —
–
−60 —
–
−50 —
–
−40 —
–
−30 —
–
−20 —
–
−10 —
–
0 —
–
10 —
–
20 —
–
30 —
–
40 —
–
50 —
–
60 —
–
මිසොසොයික
Paleogene
Neogene
Quaternary
 
 
 
 
සි
නො
සො
යි
ක
 
ෆැනෙරොසොයික
ප්‍රධාන සීනොසොයික සිදුවීම් සඳහා දළ කාලරේඛාවක්.
අක්ෂ පරිමාණය: වර්ෂ මිලියන වර්තමානයට පෙර.

සීනොසොයික් (ඉංග්‍රීසි:  Cenozoic), යනු පෘථිවිය මත වන වත්මන් යුගය වෙයි. මෙය Phanerozoic geological era තුනෙන් (3) වඩාත්ම නූතන යුගය වෙයි. Mesozoic Era අවසානයේ සිට අද දක්වා වන වසර මිලියන හැට පහක (65) කාලය මෙයට ඇතුළත් වෙයි.

සිනොසොයික් යුගය ක්ෂීරපායින්ගේ යුගය යන අන්වර්ත නාමයෙන්ද හදුන්වයි. එයට හේතුව මෙම යුගය ක්ෂීරපායින්ට වඩාත් හිතකර යුගයක් වූ නිසාය.

පූර්ව සිනෝසොයික යුගයේ දී පෘථිවිය තුල අනෙකුත් සතුන් අභිබවා තම ආධිපත්‍ය පතුරුවා හැරීමට කුඩා සතුන් කුඩා ක්ෂිරපායින් කුරුල්ලන් සර්පයින් හා උභය ජීවීන්ට හැකිවිය. ක්ෂීරපායින් හා කුරුල්ලන් වෙනස් වීම් වලට භාජනය වීමට මෙම යුගයේ දී සිදුවිය. විශාල උරගයින් මෙසොසොයික යුගයේ දී විසීය. ඇතැම් පියාසැරීමට නොහැකි කුරුල්ලන් සාමාන්‍යයෙන් මිනිසාටත් වඩා විශාල ලෙස වර්ධනය විය. ඔවුහු දරුණු විලොපිකයන් වූහ. ක්ෂිරපායින් ද විශාල ලෙස වර්ධනය විය.

දේශගුණය ක්‍රමයෙන් වියලි හා සිසිල් බවට නැඹුරුවිය. ග්ලැසියර ඛාදනය ප්ලෙස්ටෝසීන යුගයේ උච්චත්වයට පැමිණියේය. පසුව ක්‍රමයෙන් සාමාන්‍ය අතට හැරිණ.

නිරුක්තිය

ඉංග්‍රීසි බසින් Cenozoic (/sɛnɵˈzoʊɪk/ නැතිනම් /ˌsiːnɵˈzoʊɪk/; තවද Cænozoic, Caenozoic හෝ Cainozoic /kaɪnoʊˈzoʊɪk/ හෝ /keɪnoʊˈzoʊɪk/;Greek නව ජීවය καινός kainos "නව", සහ ζωή zoe "ජීවය") ලෙස සීනොසොයික් යන්න දැක්වෙයි.

උප විභාජනය

සිනොසොයික යුගය ප්‍රධාන වශයෙන් උප අවධි 3 කට බෙදේ.

  1. Paleogene
  2. Neogene
  3. Quaterary

දේශගුණය

ජීවය

Wikisource has the text of the 1911 Encyclopædia Britannica article Cainozoic.

මූලාශ්‍ර

  1. Oxford English Dictionary Second Edition, 1989.
  2. "Cenozoic". Online Etymology Dictionary යන්න අදහස් කරයි.

බාහිර සබැදුම්

  • Western Australian Museum - The Age of the Mammals
Preceded by Proterozoic Eon Phanerozoic Eon
Paleozoic Era Mesozoic Era Cenozoic Era
Cambrian Ordovician Silurian Devonian Carboniferous Permian Triassic Jurassic Cretaceous Paleogene Neogene 4ry

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සීනොසොයික් පිළිබඳ තොරතුරු, සීනොසොයික් යනු කුමක්ද? සීනොසොයික් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.