ගුරුත්වාකර්ෂණය , හෝ ගුරුත්වය යනු, ඔවුන්ගේ ස්කන්ධයන්ට සමානුපාතික බලයකින් භෞතික වස්තූන් විසින් එකිනෙකා ආකර්ෂණය ගන්නාවූ ස්වභාවික සංසිද්ධියකි. ස්කන්ධයක් සහිත වස්තූන්ට බරක් ලබාදෙමින් ඒවා අත්හැරිය විට පොළොවට පතිතවීම සලසන්නාවූ කාරකයක් ලෙසින් ගුරුත්වාකරෂණය අතිශයින් ප්‍රචලිතය. විසිරිත පදාර්ථය ඒකාබද්ධ වීම ගුරුත්වාකර්ෂණය මගින් සිදුවෙන අතර, ඒකාබද්ධවූ පදාර්ථය එලෙසින් එකතුව පැවතීමද සහතික කෙරෙන බැවින්, විශ්වයෙහි පවතින ග්‍රහලෝක , තාරකා , චක්‍රවාට සහ බොහෝ මහේක්ෂ වස්තූන්ගේද පැවැත්ම පිළිබඳ වගකියයි.
සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව F = m a {\displaystyle \mathbf {F} =m\mathbf {a} } නිව්ටන්ගේ දෙවැනි නියමය සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි ඉතිහාසය · සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි දින රේඛාව හර මාතෘකා Rigid body · Rigid body dynamics · Euler's equations (rigid body dynamics) · චලිතය · චලිතය පිළිබඳ නිව්ටන් නියම · නිව්ටන්ගේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය · චලිත සමීකරණ · Inertial frame of reference · Non-inertial reference frame · Rotating reference frame · ඝර්ෂණ බලය · රේඛීය චලිතය · Mechanics of planar particle motion · Displacement (vector) · සාපේක්ෂ ප්‍රවේගය · ඝර්ෂණය · සරල අනුවර්තී චලිතය · Harmonic oscillator · Vibration · Damping · Damping ratio · Rotational motion · වෘත්ත චලිතය · Uniform circular motion · Non-uniform circular motion · Centripetal force · Centrifugal force · Centrifugal force (rotating reference frame) · Reactive centrifugal force · Coriolis force · අවලම්බය · Rotational speed · Angular acceleration · කෝණික ප්‍රවේගය · Angular frequency · Angular displacement
විද්‍යාඥයෝ ගැලීලියෝ ගැලිලි · අයිසැක් නිව්ටන් · Jeremiah Horrocks · ලෙනාඩ් ඉයුලර් · Jean le Rond d'Alembert · Alexis Clairaut · Joseph Louis Lagrange · Pierre-Simon Laplace · William Rowan Hamilton · Siméon-Denis Poisson
හිරු වටා පෘථිවිය හා අනෙකුත් ග්‍රහලෝක කක්ෂීය චලිතයෙහි යෙදීම; පෘථිවිය වටා චන්ද්‍රයා එහි කක්ෂයෙහි පිහිටා තබාගැනුම; උදම් නිර්මාණය වීම; ඝනත්ව අනුක්‍රමණයක සහ ගුරුත්වයෙහි බලපෑම යටතේ තරලයක ගලායෑම සිදුකරන ස්වභාවික සංවහනය; නිර්මාණය වෙමින් පවතින තාරකා සහ ග්‍රහලෝකයන්හී අභ්‍යන්තරය අධික උෂ්ණත්වයන් දක්වා රත් වීම; සහ පෘථිවිය මත මෙන්ම විශ්වය පුරාවටම නිරික්ෂණය කෙරෙන බොහෝ වෙනත් සංසිද්ධීන් සඳහාද ගුරුත්වාකර්ෂණය හේතු කාරක වෙයි.
ගුරුත්වාකර්ෂණ බලය ස්ථානයෙන් ස්ථානයට වෙනස් වේ.ලෝ අඩුම ගුරුත්වාකර්ෂණ බලයක් සහිත ස්ථානය ශ්‍රී ලංකාව වේ [උපහරණ ඇවැසිය ]
අමතර අවධානයට Anti-gravity Artificial gravity Equations for a falling body වියෝග ප්‍රවේගය – minimum speed needed for an object to escape the gravitational influence of a primary bodyPages displaying wikidata descriptions as a fallback Atmospheric escape Gauss's law for gravity Gravitational potential Gravitational biology Newton's laws of motion Standard gravitational parameter Weightlessness
මූලාශ්‍ර විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගුරුත්වාකර්ෂණය පිළිබඳ තොරතුරු, ගුරුත්වාකර්ෂණය යනු කුමක්ද? ගුරුත්වාකර්ෂණය යනු කුමක් දර්ශනය කරන්නේ?