නිල වශයෙන් කසක්ස්තාන සමූහාණ්ඩුව යනුවෙන් හඳුන්වන කසක්ස්තානය යනු රුසියාවට දකුණු දෙසට වන්නට පිහිටි ලෝකයේ 9 වන විශාලතම රාජ්‍යයයි. වර්ග කි.මි. 2,727,300 වන මෙය බටහිර යුරෝපයට වඩා විශාලය.එහි අසල්වැසියන් වන්නේ උතුරින් පිහිටි රුසියාව, චීනය, කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ ටර්ක්මෙනිස්ථානය ය. මෙහි ජනගහනය ලෝකයේ 62 වන තැනට විශාල ජනගහනය වන අතර ජන ඝනත්වය වර්ග කි.මී. 1 කට 6 දෙනෙක් සිටිති. වර්තමාන කසකස්ථානයේ භූමිය, පෙර නෝමන් වරුන් විසූ ප්‍රදේශය විය. 19 වන ශතවර්ෂය වන විට කසකස්ථානය රුසියානු අධිරාජයේ කොටසක් විය. 1936 එය කසක් සොවියට් සමූහාණ්ඩුව විය. 1991 දෙසැම්බර් 16 වෙනිදා නිදහස ලැබීය. එහි ජනාධිපති ලෙස නර්සුල්තාන් නසාර්බසෙව් පත්විය. මෙහි හයිස්‍රොනබන් කර්මාන්තයේ දියුණුවක් ඇති විය. මෙය සමාජිකත්වය දරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය, නෝමෝ, පොදු රාජ්‍ය මණ්ඩලය හා ෂැංග්හයි සංවිධානයේ වේ. මෙහි ජාතීන් වශයෙන් 131 වන අතර කසාක් රුසියානු, යුක්රේනියන්, අස්බෙන් හා ටාටාය මෙහි ජනගහනය මිලියන 16.0 වන අතර 63% කසාක් වරුන්ය. මෙය රාජ්‍ය ආගම් නිදහස අගය කරන අතර ඉස්ලාම් මූලික ආගම වේ. රාජ්‍ය භාෂාව වන්නේ කසාක්ය.
කසක්ස්තාන ජනරජය
| |
|---|---|
කොඩිය Emblem | |
ජාතික ගීය: Менің Қазақстаным (Kazakh) Menıñ Qazaqstanym "My Kazakhstan" | |
| අගනුවර | Nur-Sultan 51°10′N 71°26′E / 51.167°N 71.433°E |
| විශාලතම නගරය | අල්මාටි 43°16′39″N 76°53′45″E / 43.27750°N 76.89583°E |
| නිල භාෂා(ව) | කසාක් භාෂාව |
Co-official | රුසියානු |
| Spoken languages | කසාක් • රුසියානු • උස්බෙක් • Uyghur • Turkmen • Ukrainian • Azerbaijani • Tatar and Others |
| ජනවාර්ගික කණ්ඩායම් (2020) |
|
| ආගම (2020) |
|
| ජාති නාම(ය) | Kazakhstani |
| රජය | Unitary dominant-party presidential republic |
• President | Kassym-Jomart Tokayev |
• Prime Minister | Alihan Smaiylov |
| ව්‍යවස්ථාදායකය | Parliament |
| Senate | |
| Mazhilis | |
| Formation | |
• Kazakh Khanate | 1465 |
• Alash Autonomy | 13 December 1917 |
• Kirghiz ASSR | 26 August 1920 |
• Kazakh ASSR | 19 June 1925 |
• Kazakh SSR | 5 December 1936 |
• Declaration of Sovereignty | 25 October 1990 |
• Reconstituted as the Republic of Kazakhstan | 10 December 1991 |
• Independence from USSR | 16 December 1991 |
• CIS Accession | 21 December 1991 |
• Recognised | 26 December 1991 |
• Admitted to the UN | 2 March 1992 |
• Current constitution | 30 August 1995 |
| වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 2,724,900 km2 (1,052,100 sq mi) (9th) |
• ජලය (%) | 1.7 |
| ජනගහණය | |
• 2021 ඇස්තමේන්තුව | 19,082,467 (64th) |
• ඝණත්වය | 7/km2 (18.1/sq mi) (236th) |
| දදේනි (ක්‍රශසා) | 2020 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $569.813 billion (41st) |
• ඒක පුද්ගල | $30,178 (53rd) |
| දදේනි (නාමික) | 2020 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $179.332 billion (55th) |
• ඒක පුද්ගල | $9,686 (69th) |
| ගිනි (2017) | 27.5 පහළ |
| මාසද (2019) | 0.825 ඉතා ඉහළ · 51st |
| ව්‍යවහාර මුදල | Tenge (₸) (KZT) |
| වේලා කලාපය | UTC+5 / +6 (West / East) |
| දින ආකෘති | yyyy.dd.mm |
| රිය ධාවන මං තීරුව | right |
| ඇමතුම් කේතය | +7-6xx, +7-7xx |
| අන්තර්ජාල TLD |
|
ආශ්‍රිත
- Outline of Kazakhstan
- Index of Kazakhstan-related articles
සටහන්
- Apart from Kazakh, Russian has equal official status for all levels of administrative and institutional purposes.
- Kazakhstani includes all citizens, in contrast to Kazakh, which is the demonym for ethnic Kazakhs.
- dd.mm.yyyy in Russian.
මූලාශ්‍ර
- "Constitution of the Republic of Kazakhstan" සංරක්ෂණය කළ පිටපත 14 ජූලි 2014 at the Wayback Machine. zan.kz.
- "Численность населения Республики Казахстан по отдельным этносам на начало 2020 года". 27 May 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 August 2020.
- "Religion in Kazakhstan; GRF". www.globalreligiousfutures.org. 13 November 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 December 2013.
- Schneider, Johann F.; Larsen, Knud S.; Krumov, Krum; Vazow, Grigorii (2013). Advances in International Psychology: Research Approaches and Personal Dispositions, Socialization Processes and Organizational Behavior (ඉංග්‍රීසි බසින්). Kassel university press GmbH. p. 164. ISBN 978-3-86219-454-4. 27 February 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
- Kazakhstan සංරක්ෂණය කළ පිටපත 9 ජනවාරි 2021 at the Wayback Machine . CIA World Factbook.
- "The number of the population of Kazakhstan as of November 1". 3 December 2021. 3 December 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 3 December 2021.
- "World Economic Outlook Database, October 2019". IMF.org. International Monetary Fund. 20 June 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 29 January 2020.
- "GINI index (World Bank estimate)". data.worldbank.org. World Bank. 18 May 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 May 2019.
- "Human Development Report 2020" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. 15 December 2020. 15 December 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 15 December 2020.
This article incorporates text from a free content work. Licensed under CC BY-SA IGO 3.0. Text taken from UNESCO Science Report: towards 2030, 365–387, UNESCO, UNESCO Publishing.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කසක්ස්තානය පිළිබඳ තොරතුරු, කසක්ස්තානය යනු කුමක්ද? කසක්ස්තානය යනු කුමක් දර්ශනය කරන්නේ?