ෂේන් කීත් වෝන් (ඉපදුනේ 1969 සැප්තැම්බර් 13) යනු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විස්තර විචාරකයෙක් සහ හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍ර්‍රිඩකයෙකි. ඔහු ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එක් දින ජාත්‍යන්තර (ODI) තරඟ වල නායකත්වයද දැරුවේය. ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම පන්දු යවන්නෙකු ලෙස සැළකෙන වෝන්, 1994 විස්ඩන් සඟරාවේ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයින් ලැයිස්තුවේ ද ඇතුලත් විය. 2003 දී තහනම් ද්‍රවයක් භාවිත කිරීමේ චෝදනා මත වෝන් හට වසරක තරඟ තහනමක් පණවනු ලැබීය. ෂේන් වෝන් 2007 ජනවාරියේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන්ද, 2013 ජුලි මස සියලුම ක්‍රිකට් ආකෘති වලින්ද විශ්‍රාම ගත්තේය.
| පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| සම්පූර්ණ නම | ෂේන් කීත් වෝන් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උපත | 13 සැප්තැම්බර් 1969 අපර් ෆර්න්ට්‍රී ගලී, වික්ටෝරියා, ඕස්ට්‍රේලියාව | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| අපනාමය | වෝනි | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උස | 1.83 m (6 ft 0 in) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පිතිකරන විලාසය | දකුණත් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පන්දුයැවීම් විලාසය | දකුණත් පා දඟ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| භූමිකාව | පන්දු යවන්නා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාත්‍යන්තර තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාතික කණ්ඩායම | ඕස්ට්‍රේලියාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 1990/91–2006/07 | වික්ටෝරියා (squad no. 23) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2000–2007 | හැම්ප්ෂයර් (squad no. 23) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2008–2011 | රාජස්ථාන් රෝයල්ස් (squad no. 23) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2011/12–2012/13 | මෙල්බර්න් ස්ටාර්ස් (squad no. 23) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මූලාශ්‍රය: ESPNcricinfo, 2008 මාර්තු 29 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මූලාශ්‍ර
- 'The finest legspinner the world has ever seen' – Cricinfo Australia, 2006 දෙසැම්බර් 20.
- "Warne officially retires from all cricket". Wisden India. 22 July 2013. සම්ප්‍රවේශය 31 July 2017.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ෂේන් වෝන් පිළිබඳ තොරතුරු, ෂේන් වෝන් යනු කුමක්ද? ෂේන් වෝන් යනු කුමක් දර්ශනය කරන්නේ?