විකිමීඩියා කොමන්ස් එසේත් නැත්නම් සරලව කොමන්ස් ( ඉංග්‍රීසි: Wikimedia Commons, Commons) යනු නිදහස් ලෙස භාවිතා කළ හැකි (free-to-use) රූප, ශබ්ද, වීඩියෝ සහ වෙනත් මාධ්‍යය සඳහා වන මාධ්‍යය ගබඩාවකි. මෙය විකිමාධ්‍ය පදනමේ ව්‍යාපෘතියකි.
Screenshot Screenshot of the Wikimedia Commons main page | |
අඩවියේ ප්‍රභේදය | Media repository |
|---|---|
| පදනම | සැප්තැම්බර් 7, 2004 |
| හිමිකරු | Wikimedia Foundation |
| නිර්මාණකරු(වෝ) | Wikimedia movement |
| වෙබ් ලිපිනය | commons.wikimedia.org |
| වාණිජ | No |
| ලියාපදිංචිය | Optional (required to upload files) |
| වර්තමාන තත්ත්වය | Online |
අන්තර්ගත වරපත | Open |
කොමන්ස් වෙතින් එන ගොනු ඕනෑම භාෂාවක විකිමාධ්‍යය ව්‍යාපෘතියක භාවිතා කළ හැකි අතර , ඒ තුළ විකිපීඩියා, විකිවොයේජ්, විකිමූලාශ්‍ර, විකිකියමන්, වික්ෂණරි, විකිපුවත්, විකිපොත්, සහ විකි ජීව විශේෂ ඇතුළත් වන අතර, අඩවියෙන් පිටත භාවිතා සඳහා බාගත කිරීමට අවසර ඇත.
ආශ්‍රිත
- Creative Commons – an organization providing a set of content licenses and a directory of works using them
- Internet Archive – an online collection of videos, documents and webpages
- Project Gutenberg – the largest freely accessible collection of documents (including books and sheet music)
- Reporting of child pornography images on Wikimedia Commons
මූලාශ්‍ර
- Endres, Joe (May 2006). "Wiki websites wealth of information". International News on Fats, Oils and Related Materials (Periodical). 17 (5). Champaign, Illinois: 312. ISSN 0897-8026. ProQuest 223600210. සම්ප්‍රවේශය August 6, 2007 – via ProQuest.
- "Embedding Commons' media in Wikimedia projects". Wikimedia Commons. සම්ප්‍රවේශය August 7, 2007.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විකිමීඩියා කොමන්ස් පිළිබඳ තොරතුරු, විකිමීඩියා කොමන්ස් යනු කුමක්ද? විකිමීඩියා කොමන්ස් යනු කුමක් දර්ශනය කරන්නේ?